fbpx
බදාදා, ජූනි 7, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

19 දා වරායට පැමිණි ඉන්දියානු බිත්තර තොගයේ  සාම්පල අද පිරික්සයි!

by editor
අප්‍රේල් 22, 2023
in පුවත්
470 5
Share on FacebookShare on Twitter

ඉන්දියාවෙන් පසුගිය 19 වැනිදා ආනයනය කරන ලද බිත්තර මිලියනයක තොගයේ සාම්පල අද (22) ලබා ගන්නා බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.

පසුගිය 14 වනදා දිවයිනට රැගෙන ආ බිත්තර මිලියනයක තොගයේ සාම්පල, පරීක්ෂණ කටයුතු සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බවත් එහි සභාපති ආසිරි වලිසුන්දර  පැවසුවේය.

එම බිත්තර තොගය ලබන 24වැනිදා නිදහස් කිරීමට හැකි වන බව ද ඔහු කියා සිටියි.

මෙම බිත්තර තොගය කොළඹ දිස්ත්‍රික්කයේ බේකරි කර්මාන්තකරුවන් සඳහා පමණක් මේ දක්වා බෙදාහැරීම සිදු වේ. සෙසු දිස්ත්‍රික්ක සඳහා ද බිත්තර බෙදාහැරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වනතෙක් අවසර ලබා දී නැත.

මේ වන විට ඉන්දියාවෙන් බිත්තර මිලියන 5ක අධික ප්‍රමාණයක් මෙරටට ආනයනය කර තිබේ.

RelatedPosts

විභාග අධීක්ෂකවරයෙක් විභාග ශාලාව තුළ ඇද වැටී මිය යයි!

රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

තවත් බිත්තර මිලියන 02ක් ලබන සතියේ ආනයනය කිරීමට නියමිතය.

Tags: නවතම
Share75Tweet47
Previous Post

ටිබෙට් අර්බුදය ගැන දලයි ලාමා හිමියන් හඬ අවදි කරයි

Next Post

අකුරණ පල්ලිවලට බෝම්බ ගසන බවට බොරු ප්‍රචාර ඇරියේ මවුලවි කෙනෙක්… මවුලවි පොලිස් අත්අඩංගුවට…

Related Posts

death
පුවත්

විභාග අධීක්ෂකවරයෙක් විභාග ශාලාව තුළ ඇද වැටී මිය යයි!

ජූනි 7, 2023
ranil
පුවත්

රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!

ජූනි 7, 2023
wanidu
පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

ජූනි 7, 2023
Next Post

අකුරණ පල්ලිවලට බෝම්බ ගසන බවට බොරු ප්‍රචාර ඇරියේ මවුලවි කෙනෙක්... මවුලවි පොලිස් අත්අඩංගුවට...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

death

විභාග අධීක්ෂකවරයෙක් විභාග ශාලාව තුළ ඇද වැටී මිය යයි!

by editor
ජූනි 7, 2023
0

ranil

රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!

by editor
ජූනි 7, 2023
0

wanidu

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

by editor
ජූනි 7, 2023
0

Bribe

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

by editor
ජූනි 7, 2023
0

රාජාංගනේ හිමි යළිත් රිමාන්ඩ්…

by editor
ජූනි 7, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • විභාග අධීක්ෂකවරයෙක් විභාග ශාලාව තුළ ඇද වැටී මිය යයි!
  • රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!
  • ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist