බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“19 අහෝසි වුණත් කොමිෂන් සභා වෙනස් වෙන්නෙ නෑ”

නව අධිකරණ ඇමති අලි සබ්රි කියයි

by Lanka Sara Editor
අගෝස්තු 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනය තුළ ජනාධිපතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් හෝ කොමිෂන් සභාවල වෙනස්කම් සිදුනොවනු ඇති බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට ඒ වෙනුවට 20 වන ව්‍යවස්ථා සංශෝධනය සැප්තැම්බර් මස මැද භාගය වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා නව යෝජනා සකස් කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ‘ඩේලි මිරර්’ වෙත ප්‍රකාශයක් දෙමින් පවසා තිබේ.

මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය අනුමත කර ගැනීමට අපේක්ෂා කරන බව අලි සබ්‍රි මහතා පවසා ඇත.

“19 වන ව්‍යවස්ථා සංශෝධනයේ රටට අහිතකර වන ඕනෑම වගන්තියක් අහෝසි කොට ඒ අනුව ඒවා සංශෝධනය කිරීමට අපි පියවර ගනිමින් ඉන්නවා. සියලු ප්‍රජාවන්ගේ එකම කැමැත්ත ඇතිව ඵලදායී ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

මෙම යෝජනාව යටතේ ජනාධිපතිවරයෙකුගේ ධුර කාලය වසර පහකට යටත් වන බවත්, අපේක්ෂකයෙකුට දෙවරකට වඩා ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවීමට එය ඉවහල් වන බවත් ඔහු පැවසීය.

මෙම යෝජනාවෙන් ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරිත්වයට කිසිදු බාධාවක් නොවන බවට අලි සබ්රි මහතා සහතික වෙයි.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (SLPP) ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මෑතකදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් කියා සිටියේ රට ඉදිරියට යාමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සංශෝධනය කළ යුතු බවයි.

එය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ඔහු මැතිවරණයෙන් තුනෙන් දෙකක බහුතරයක් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිරේ ඉන්න ප්‍රේමලාල් වෙනුවෙන් දියණිය මුල් ගල තියයි…

Next Post

කණ්ඩායම් 5 මිල දී ගන්න කිසිවෙක් නෑ… එල්.පී.එල් දින නියමයක් නැතිව කල් යයි..

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.