නතාෂා නෙත්මිණී –
17 වැනි කොවිඩ් මරණයත් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.
මිය ගිය පුද්ගලයා 41 හැවිරිදිය. ඔහු ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සිරෝසිස් රෝගයට ප්‍රතිකාර ලැබූවෙකු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මෙම රෝගියා අසාධ්‍ය තත්වයෙන් පසුවූ අතර මිය යන විට අයිඩීඑච් රෝහලේ දැඩිසත්කා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.
ජාත්‍යන්තර නිරෝධායන නීතිරීතිවලට අනුව අවසන්කටයුතු කිරීමට නියමිතය