සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පකිස්ථාන කණ්ඩායම ආපසු දුන්නේ දරාගත නොහැකි අභියෝගයක් ද?

by editor
ජූලි 18, 2023
in පුවත්
සවුද් ශකීල් ගෙන් නොදැවී  ද්විත්ව ශතකයක්...

සවුද් ශකීල් ගෙන් නොදැවී ද්විත්ව ශතකයක්...

Share on FacebookShare on Twitter

පකිස්ථාන මැද පෙළ ක්‍රීඩක සවුද් ශකීල් ගේ ක්‍රිකට් වික්‍රමය පකිස්ථානු කණ්ඩායම මහා ප්‍රබල තැනකට ඔසවා තබා තිබේ. සවුද් නොදැවී ද්විත ශතකයක් ලබා ගත්තේය. ඔහු රැස් කර ලකුණු 208 මොනතරම් සංයමයකින් රැස් කළ ලකුණු ප්‍රමාණයක් දැයි වැටහෙන්නේ ඔහුගේ පිතිකරණ ස්වරූපය දෙස බැලූ කලය. පන්දු 361කට මුහුණ දුන් සවුද් ලකුණු 208ට හතරේ පහර 19ක් එල්ල කළේය. එක් හයේ පහරක්වත් ඒ ටෙස්ට් ඉනිමේ නැත.

සවුද් ශකීල්

ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් ලබා දෙමින් ගාල්ලේ දී මෙවැනි   ජයග්‍රාහී උසකට ශකීල් විසින් ඔසවා තබන්නේ ලකුණු 101කට කඩුළු 05ක් දැවී සිටි පකිස්ථාන කණ්ඩායමය. මේ ලකුණු සංඛ්‍යාවට ශක්තිමත් පදනම එක් කරන්නේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් සවුද් සමග එක්ව ලකුණු 171ක සබඳතාවයක් ගොඩනැගූ අඝා සලමන්ය.

සලමන් දැව ගිය පසු  තනිවම ඉනිම හැසිරවූ සවුද් සිය ද්විත්ව ශතකය කරා ගියේය. විශිෂ්ටත්වය වන්නේ සලමන් දැවී ගිය පසු සවුද් එක් අන්තයක් ආරක්ෂා කරගෙන ලකුණු 183ක් කණ්ඩායමට එක් කරමින් තමන් දිවිත්ව ශතකය කරා යෑමය.

සලමන් දැවි ගිය පසු පිටියට පැමිණි අනෙක් ක්‍රීඩකයින් සිවු දෙනාම ලබා ගත්තේ ලකුණු 50ක් පමණි. මේ කාලය තුළ සවුද් විසින් තනිව කණ්ඩායමට එක්කළ ලකුණු ප්‍රමාණය සියයකට වැඩිය. ඔහු දිවිත්ව ශතකයට යන්නේ ඒ තරම් ස්ථාවර ලෙසය.

ගාල්ල වර්ණවත් කළ ඒ ටෙස්ට්  ඉනිම එතරම් රමණීය ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හොඳම පන්දු යැවීම රමේෂ් මෙන්ඩිස්ගෙනි. ඔහු ලකුණු 136ට කඩුළු 05ක් බිඳ හෙළුවේය.

රමේෂ් මෙන්ඩිස් කඩුළු 05ක්…

ප්‍රභාත් ජයසූරිය  ලකුණු 145ට කඩුළු 03කි. විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිත කඩුල්ල බැගින් බිඳහෙළූහ.

දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයට වඩා ලකුණු 135ක් පිටුපසිනි.

නිශාන් මධුෂ්ක නොදැවී ලකුණු 08ක් සහ නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 06ක් ලබාගෙන කඩුල්ලේ හිඳී.

හෙට දිනය ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මකය.

ගාලු ක්‍රීඩාංගනයේ දී දෙවැනි ඉනිමක ලකුණු 149ක් හඹා ගොස් අභියෝගාත්මක ඉලක්කයක් ප්‍රතිවාදීන්ට ලබා දීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවේ.

මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 312ක් ලැබුවේය. ධනංජය ද සිල්වා ලකුණු 122ක්  ලැබුවේය.

ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් උපේක්ෂාසහගතව සිටින්නේ කාසියේ වාසිය දිනාගෙන සිය වාසනාවන්ත ක්‍රීඩාංගනයේ දී තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ හැසිරීම දෙසය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මම රනිල් වික්‍රමසිංහ මිසක් රනිල් රාජපක්ෂ නොවෙයි… ජනපති සුමන්තිරන්ට කියයි…

Next Post

පිරිමි ළමුන් අධ්‍යාපනයට ඇති උනන්දුව අඩු වෙලා… අලුත්ම පර්යේෂණයකින් හෙළි වෙයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.