බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ළමා රෝහලේ විදුලිය කපයි!

by editor
ඔක්තෝබර් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

  • විදුලිය විසන්ධි කර ඇත්තේ නොදන්වා… රෝහලින් අඩක් අඳුරු වෙයි… මාස තුනක  හිඟ විදුලි  බිලෙන් අඩක් ගෙවූ පසු යළි විදුලිය ලැබෙයි..

  • දරුවො දාහක් ප්‍රතිකාර ගන්නා තැනක්… බරපතල සැත්කම් කරන තැනක්… මීට වඩා වගකීමකින් වැඩ කරන්න… රෝහල් පරිපාලනය රාජ්‍ය ආතයනවලින් ඉල්ලයි..

රිජ්වේ ආර්යා ළමා රෝහලේ  මාස තුනක විදුලිබිල නොගෙවීම හේතුවෙන්   ඊයේ (26) දිනයේදී රෝහලේ එක් කොටසක විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇතැයි රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

විදුලිය විසන්ධි කිරීමත් සමග රෝහලේ ආපනශාලව ඇතුළු රෝහලේ අංශ කීපයක කටයුතු අඩාල වීම හේතුවෙන්   රෝගීන්  සහ රෝහල් කාර්ය මණ්ඩල සාමාජකයින්  දැඩි අපහසුවට පත්වු බව හෙතෙම පැවසීය 

.ජූනි , ජූලි සහ අගෝස්තු මාසයක සඳහා රුපියල්  මිලියන 30ක මුදලක් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන්  පෙර දැනුම් දීමක් නොකර විදුලි විසන්ධි කිරීම බලවත් අසාධාරණයක් යැයි ඔහු පෙන්වාදේ.

කෙසේ නමුත් විදුලිය විසධිකර පැය කිපයකට පසුව විදුලි බිලෙන් මිලියන 16ක මුදලක් ගෙවීමෙන් අනතුරව නැවත විදුලිය ලබා දීමට ක්‍රියා කළ බව ඒම ප්‍රකාශකයා පැවසී.

පසුගිය ජූනි සහ ජූලි මාස වලදී මිලියන 8 බැගින් මිලියන 16ක විදුලි බිලක් ලැබුනු නමුත් අගොස්තු මාසයේදී රෝහ‌‌ලේ විදුලි බිල රුපියල් මිලියන 13ක් වූ බව ඔහු පැවසීය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

විදුලි බිල ගෙවීම ප්‍රමාද වුවහොත් මින් ඉදිරියට රෝහලේ විදුලි  විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරන බවට කල අනතුරු ඇගවීම මෙය යැයි  එම ප්‍රකාශකයා පැවසීය.

අප මේ සම්බන්ධයෙන් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපතිගෙන් විමසු කළ ඔහු සඳහන් කළේ විසන්ධි  කළ විදුලිය බිලෙන් කොටසක් ගෙවීමේ පසුව නැවත ලබා දීමට කටයුතු කළත් මෙය ඉතා බරපතල කරුණක් බවය.

රජයෙන් ලබා දෙන ප්‍රතිපාදන වැඩි නොවුවත් රෝහල් ප්‍රතිකාර සේවාවන් වැඩි වීම සහ විදුලි බිල වැඩිකිරීම  හේතුවෙන්  ඉදිරියේදීත් විශාල විදුලි බිලක් රෝහලට ගෙවීම සිදුවන බවය.

කෙසේ නමුත් රෝගී දරුවන්ගේ ජීවිත සමග කටයුතු කිරීමේදී අනෙකුත් රාජ්‍යආයතන වගකීමෙන් කටයුතු කළ යුතු බව වෛද්‍ය සන්තුෂ්   සඳහන් කරයි.

කෙසේ නමුත් දෛනිකව ළමා රෝගීක් 1000ට අධික පිරිසක් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන් බවත් නේවාසිකය රෝගීන් 600ක් පමණ දෛනිකය ප්‍රතිකාර ලබන බවත් බරපතල මෙන්ම සාමාන්‍ය සැත්කම්ද විශාල සංඛ්‍යාවක් දෛනිකව සිදුරන බැවින් මෙම රෝහල කෙරෙහි වැඩි අවධානයක් දැක්වීම වගකිවයුතු කණ්ඩායම්වල යුතුකමක් යැයිද හෙතෙම පෙන්වාදේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අනියමින් මිනී නොමරනු… සිරිධම්ම හිමි නිදහස් කරනු… ත්‍රස්ත විමර්ශන ඒකකය අසල උද්ඝෝෂණයක්!

Next Post

ඉන්දියාවට ලකුණු 56ක ජයග්‍රහණයක්…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.