සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොර සහතික හදාගෙන ජාතික තලයේ ක්‍රිකට් පුහුණුකාර තනතුරකට පනින්නට හදන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ත්‍රාඩ වැඩක් හෙළි වෙයි!

by editor
අගෝස්තු 1, 2024
in පුවත්
cricket-wicket-
Share on FacebookShare on Twitter

ක්‍රිකට් පුහුණුව පිළිබඳ පිළිගත් කිසිම විද්‍යානුකූල පාඨමාලාවක් හැදෑරීමකින් තොරව දේශපාලන බලය මත ජාතික තලයේ පුහුණුකාර ධූරයක් ලබා ගැනීම සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉතා අශ්ලීල උත්සාහයක් දරන බවත්, එහි පිළිකුල් සහගතම ප්‍රයත්නය වන්නේ මේ වනතුරු එවැනි කිසිම වෘත්තීය පළපුරුද්දක් රහිත මෙම ක්‍රීඩකයා ව්‍යාජ පුහුණු සහතික ලබා ගැනීම වෙනුවෙන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ දේශපාලන බලපෑම් කරමින් පුහුනුකාර තනතුරුවලට රිංග ගැනීමේ උත්සාහන් ඝානාවේ ක්‍රිකට්වලවත් දකින්නට නැති බවය.

ලොව වෙනත් රටවල ක්‍රිකට් පුහුණුකරුවන් පත් කිරීම් වලදී ඔවුන් කුමන තරාතිරමේ ක්‍රීඩා කර අත්දැකීම් ලබා සිටියද පුහුණුකරුවකු ලෙස කටයුතු කර තිබෙන අත්දැකීම් හා සුදුසුකම් සළකා බැලීම අනිවාර්ය බව පවසන එම ආරංචි මාර්ග එම මූලික පදනම හෝ නොසලකා ඔස්ට්‍රේලියාවේ සිට පැමිණ සිටින මෙම ක්‍රීඩකයා  පුහුණු කාර ධූරයක් ලබා ගැනීම සඳහා  යම් යම් පාර්ශව හරහා කරන දේශපාලන බලපෑම නිසා ක්‍රීඩා ඇමතිවරයා ද දැන් අපහසුතාවයකට පත් වී ඇතැයි හෙළි කරයි.

සුදුසුකම් යනු පුහුණුවීම් පිළිබඳ ප්‍රායෝගික පාඨමාලාවන් හදාරා ගනු ලබන Level 1,Level 2 හා Level 3 යන සහතික වේ.

සියල්ලටම කලින් Level 0 යනුවෙන් ප්‍රාථමික සහතිකයක්ද ඇත. Level 3 මට්ටමේ සහතිකයක් නොමැතිව ජාතික තලයේ 19න් පහළ කණ්ඩායමක් සඳහා හෝ පුහුණුකාර ධූරයක් දැරීමට හැකියාවක් නැති බැවැන් මෙම ක්‍රීඩාකයා Level 3 මට්ටමේ සහතිකයක් ව්‍යාජ ලෙස සකස් කරගැනීමේ උත්සාහයක දැන් නිරත වෙමින් ඇතැයි දැනගන්නට ඇත.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මෙම තත්ත්වය වෙනස් නොවේ නම් එහි විනාශකාරී ප්‍රතිවිපාක විඳින්නට සිදුවන්නේ රටට බව ද එම ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පැහැදිලි කර දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිලියන ගණන් ජනතා බදු මුදල් වංචා කරන හොරු කියනවා බදු ගෙවන ජනතාවට සහනාධාර දෙන එක අපරාධයක් ලු! රනිල් ගේ පන්තියේ අය බලය සඳහා රටේ දුප්පත්කම කළමනාකරණය කළ හැටි අනුර කියයි!

Next Post

නඩු07ට ඉදිරිපත් කළ චෝදනා පත්‍ර 07ටම නිවැරදි කරු බව ඩයනා කියයි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.