fbpx
බදාදා, ජූනි 7, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොර සල්ලි මුද්‍රණය කළ යන්ත්‍ර පද්ධතියක් යාපනයේ දි කොටු වෙයි!

by editor
මැයි 10, 2023
in පුවත්
477 5
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදා ගන්නා ලද මුද්‍රණ   යන්ත්‍ර පද්ධතියක් යාපනය ශීක්ෂණ රෝහල් මාවතේ නිවසක සිට වෙනත් ස්ථානයකට රැගෙන යමින් සිටි තරුණයෙකු යාපනය පොලීසිය විසින් 9 දා අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනය පොලීසියට ලැබුණු තොරතුරක් මත එම මාර්ගයේ ගමන් ගත් වාහන නවතා කළ පරීක්ෂා කිරීමකදී සැකකරු විසින් එම යන්ත්‍ර පද්ධතිය රැගෙන යමින් සිටියදී ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සතියේදී යාපනයේ පලෙයි ප්‍රදේශයේදී රුපියල් 5000 හා රුපියල් 500 බැගින් වූ නෝට්ටු වලින් ව්‍යජ ලෙස මුද්‍රණය කරණ ලද රුපියල් ලක්ෂ 13 ක් වටිනා   මුදල් නෝට්ටු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු යාපනය පොලීසිය විසින් අත් අඩංගුවට ගත් අතර  මුද්‍රණ  යන්ත්‍ර පද්ධතිය සමග අත් අඩංගුවට ගත් තැනැත්තා මුලින් අත් අඩංගුවට ගෙන සිටින එක් සැකකරුවකුගේ ඥාතියෙකු බවට පොලීසියට තොරතුරු හෙළි වී තිබේ.

අදාල සැකකරුව යාපනය ආධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව මැයි මස 23 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.

RelatedPosts

විභාග අධීක්ෂකවරයෙක් විභාග ශාලාව තුළ ඇද වැටී මිය යයි!

රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

Tags: නවතම
Share76Tweet48
Previous Post

පස්වරුවේ කාර්යාල දුම්රිය 05ක් අවලංගුයි…

Next Post

කළුතර මියගිය දැරිය කලබලයට පත් කළ බව කියන අවසන් ඇමතුම ඇය සමග පැමිණි යෙහෙළියගෙන් ද?. විමර්ශකයින් දුරකථනය සොයා ගන්න නාවික හමුදා සහාය පතයි!

Related Posts

death
පුවත්

විභාග අධීක්ෂකවරයෙක් විභාග ශාලාව තුළ ඇද වැටී මිය යයි!

ජූනි 7, 2023
ranil
පුවත්

රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!

ජූනි 7, 2023
wanidu
පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

ජූනි 7, 2023
Next Post

කළුතර මියගිය දැරිය කලබලයට පත් කළ බව කියන අවසන් ඇමතුම ඇය සමග පැමිණි යෙහෙළියගෙන් ද?. විමර්ශකයින් දුරකථනය සොයා ගන්න නාවික හමුදා සහාය පතයි!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

death

විභාග අධීක්ෂකවරයෙක් විභාග ශාලාව තුළ ඇද වැටී මිය යයි!

by editor
ජූනි 7, 2023
0

ranil

රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!

by editor
ජූනි 7, 2023
0

wanidu

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

by editor
ජූනි 7, 2023
0

Bribe

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

by editor
ජූනි 7, 2023
0

රාජාංගනේ හිමි යළිත් රිමාන්ඩ්…

by editor
ජූනි 7, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • විභාග අධීක්ෂකවරයෙක් විභාග ශාලාව තුළ ඇද වැටී මිය යයි!
  • රාජ්‍ය මූල්‍ය කාරක සභාවේ නව සභාපති තනතුරට හර්ෂගේ නම ජනපති යෝජනා කරයි!
  • ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist