සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොරු අල්ලන්න බලය අරන්  කරපු මරු වැඩේ… එක හොරෙක් අගමැති කළා… අනෙක් හොරා ජනාධිපති කළා…. අනුර කුමාර කියයි

by editor
අගෝස්තු 18, 2024
in පුවත්
anura
Share on FacebookShare on Twitter

හොරු අල්ලන්ට පොරොන්දු වී බලයට පැමිණි පිරිස් හොරුත් සමග ඩීල් දමා හොරුන්ට අගමැතිකම් ජනාධිපතිකම් දුන් ඉතිහාසයක් සහිත රටක ජනතා සැබෑ අපේක්ෂාව අවභාවිතා වූ ආකාරය ඊයේ (18) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් හෙළි කළේය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ තංගල්ලේ පැවති ජාතික ජන බලවේගයේ මංගල ජන රැළිය අමතමිනි. අපට මතක තිස් වසරක අතීතයේ උදාහරණ සහිව ඔහු කී කතාව මෙසේය.

මේ රටේ මහා පරිමාණ වංචා දූෂණ සිදුවී තිබෙනවා. මා විශ්වාස කරනවා 1994 ඉඳන් පහුගිය අවුරුදු 30ම ආණ්ඩු මාරු කළේ වංචාව නතර කරන්න… දූෂණය නතර කරන්න… වංචනිකයින්ට දඬුවම් දෙන්න… දූෂිතයින්ට දඬුවම් දෙන්න කියලා.

එහෙම නෙමෙයි ද. මට මතකයි 1994 වසරෙදි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය වේදිකාවෙ නැගලා කිව්වා විජේපාල මෙණ්ඩිස් රුපියල් 2.50 ගානේ පොල් අක්කර 75ක් ගත්තා කිව්වා පොල් ත්‍රිකොණයෙන්. ඇය කිව්වා ඇය ආවට පස්සේ එයාට දඬුවම් දෙනවා කියලා. හැබැයි කෙළවර වුනේ කොතැනින්ද. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණඩුවේ ඇමති කෙනෙක් වුනා විජේපාල මෙන්ඩිස්.

ඔබට මතක ඇති. 2015 අවුරුද්දේ කිව්වා මෛත්‍රීපාල සිරිසේන වේදිකාවෙ නැගලා කිව්වා රාජපක්ෂලා මහා පරිමාණ දේපල හොරකම් කරලා තියනවා. ඔහු කිව්වා ඔහු ජනාධිපති වුනාට පස්සේ එයාපෝට් වහලා ඔවුන්ට දඬුවම් දෙනවා කිව්වා. හැබැයි සිද්ධ වුනේ මොකක් ද?. මෛත්‍රීපාල සිරිසේන හදිස්සියේ රෑ අර මහින්ද රාජපක්ෂට අගමැති කම දුන්නා. ආවෙ අල්ලන්ඩ. ඉවර වුනේ අගමැතිකම දීලා. කොහෙද හොරු ඇලුල්වේ.

2019 කිව්වා මහ බැංකුවෙ මහා වංචාවක් වෙලා තියනවා. මේ මහ බැංකුවේ මහා වංචනිකයාට ඳඬුවම් දෙන්න ඒගොල්ලන්ට බලය දෙන්න කිව්වා. හැබැයි සිද්ධ වුනේ මොකකද?. මහ බැංකුවේ මහා වංචාවට සම්බන්ධ රනිල් වික්‍රමසිංහ හිරේ දාන්න එනවා කිව්වා. අන්තිමට රනිල් වික්‍රමසිංහට ජනාධිපතිකම දුන්නා.

එනවා කිව්වේ චංචනිකයින්ට ඳඬුවම් දෙන්න. එනවා කිව්වේ වංචනිකයින්ට දඬුවම් දෙන්න. ජනතාව අවුරුදු 30කට වැඩි කාලයක් පුල පුලා බලාගෙන ඉන්නවා. ජනතාවට මේ ප්‍රාර්ථනය තියනවා. අපි කොහොමද හොරකම් කරන්නේ නැති රටක් හදන්නේ. අපි කොහොමද හොරකම් කරන්නේ නැති ආණ්ඩුවක් හදන්නේ. අපි කොහොමද මහජනයාගේ දේපල හොරකම් කරපු ආණ්ඩුවකට ඳඩුවම් දෙන්නේ. කොහොමද හොරකම් කරපු මහ ජනයාගේ දේපල යළි පවරා ගන්නේ කියලා. කොච්චර කාලයක් කල්පනා කළා ද?. කොච්චර කාලයක් ඒ ප්‍රාර්ථාවත් එක්ක ඡන්දය දුන්න ද?.

ඒ ප්‍රාර්ථනය ඉටු වුනේ නෑ.

අපි ඔබට හසතිකයක් දෙන්නම්. ඒ ප්‍රාර්ථනය ඉටු කරන එකම ආණඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනය පුස්තකාලය ගිනි තියන්න දකුණෙන් ආව දේශපාලකයින් රෑ කෑම කෑවේ උතුරේ දේශපාලකයින්ගේ ගෙවල් වලින් – දිලිත් ජයවීර

Next Post

පාස්කු ප්‍රහාරයේ සත්‍ය කෙසේ හෝ හොයා වරදකරුවන්ට දඬුවම් කරනවා… සජිත් කාදිනල් හිමි හමුවී පොරොන්ද වෙයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.