බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොරකම් කළ කාර් එකක් අවුරුදු 12කට පසු හසුවේ…

by editor
පෙබරවාරි 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

මිට වසර 12කට පමණ ඉහතදි සොරකම් කරණු ලැබු කාර්රථයක් ඊයේ (05) රාත්‍රි වක්වැල්ල බන්ට් එක මත තිබී පොලිසිය මගින් සොයාගෙන ඇත.

 

සිදුකරණු ලැබු විමර්ශනයේ දි මෙකි කාර්රථය පදවාගෙන පැමිණි පුද්ගලයාද අත්අඩංගුවට ගත්බැව් පොද්දල පොලිසිය පවසයි.

වක්වැල්ල බන්ට් එක මතදි මෙම කාර්රථයේ රියදුරුවන සැකකාර පුද්ගලයා ඩොල්පින් වර්ගයේ වෑන්රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගිය බවට පොලිසියට තොරතුරක් ලැබි තිබුණි. ඒ අනුව පොලිසිය විසින් කාර්රථය පරික්ෂාකොට ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කාර්රථයේ තිබු රක්ෂණ බලපත්‍රය ගෙන පරික්ෂාකිරිමේ දි එහි මාලිගාවත්ත ප්‍රදේශයේ පුද්ගලයකුගේ නම සදහන් වි ඇත. නමුත් ඔහුට කාර්රථයක් තිබි නොමැති අතර මෙම ආදායම් බලපත්‍රය ව්‍යාජ බලපත්‍රයක් බවට විමර්ශනවලදි තහවුරු වි ඇත.

පසුව පොලිසිය විසින් කාර් රථයේ අංකය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දේපාර්තමේන්තුවට ලබාදි කරණු ලැබු පරික්ෂාවේ දි කාර්රථය මිගහතැන්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් බවට තහවුරුවි ඇත. පසුව පොලිසිය විසින් එම කාන්තාවගෙන් මේ පිළිබද විමසා ඇත.

එහිදි ඇය සඳහන්කොට ඇත්තේ කාර්රථය 2011 වර්ෂයේ දි මුල්ලේරියාව ප්‍රදේශයේ දි සොරකම්කොට ඇති බවය. ඇය කාර්රථය තම මස්සිනාට ලබා දි 2009 වර්ෂයේ දි විදේශතවු බවත්. 2011 වර්ෂයේ දි මුල්ලේරියාව ප්‍රදේශයේ දි මස්සිනාගේ අත්පා බැද කාර්රථය සොරකම් කරගෙන ගොස් තිබු බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදිවියේ පසුවන කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු පොලිසියට සඳහන් කොට ඇත්තේ ගොනගලපුර ප්‍රදේශයේ තිබි මෙම කාර්රථය තමන් විසින් රැගෙන ආ බවය.

කාර්රථයේ කාපට්එක යට යතුර ඇති බවත් කාර් රථය රැගෙන වක්වැල්ල බන්ට්එක මතට රැගෙන යන ලෙස විදේශතව සිටින මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ අයෙකු විසින් තමන්ට දුරකථනයෙන් දැනුම් දුන් බවත් සැකකරු සදහන් කළ බව පොලිසිය පවසයි.

සැකකරුගේ ඇපල් වර්ගයේ ජංගම දුරකථනය කාර්රථය තිබු ස්ථානය අසල වැටි තිබි ඇත. පොලිසිය විසින් එම ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු ජංගම දුරකථනය ලබා ගැනීම සදහා පොලිසියට පැමිණ ඇත. එම අවස්ථාවේ දි සැකකරු පොලිසිය විසින් පරික්ෂාකොට ඇති අතර එහිදි කාර් රථයේ යතුරු ඔහුගේ සාක්කුවේ තිබි හමුවි තිබේ.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගෙන් මේ පිළිබඳ තවදුරටත් ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.

මෙකී කාර්රථය යොදාගෙන විවිධ අපරාධ සිදුකොට ඇති බවට පොලිසිය සැකකරයි. පොද්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද කුමාර ගේ මෙහෙයවිම මත වැඩිදුර පරික්ෂණ පැවැත්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනය ටිබෙටයේ කරන ඩී.එන්.ඒ ජාවාරමට එරෙහිව ඇමරිකාවේ විරෝධතාවක්

Next Post

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වේ!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.