fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොංකොංහි දරුවන් 2000ක් මාපියන්ගෙන් වෙන් කෙරේ

මාස 2ක් ago
in පුවත්
431 5
0
Share on FacebookShare on Twitter

කොවිඩ්-19 හේතුවෙන් හුදකලා කොට රෝහල් ගත කිරීම හේතුවෙන් පසුගිය සති හයක කාලය තුළ වයස අවුරුදු 10 ට අඩු ළමුන් 2,000 ක් පමණ ඔවුන්ගේ දෙමාපියන්ගෙන් වෙන් වී ඇති බව හොංකොං ආධාර සපයන ආයතන අනාවරණය කර තිබේ.

කොවිඩ් වයිරසය පාලනයේ දී සිදුකරන හුදකලා කිරීම් සහ ප්‍රතිකාර කිරීම්වලදී ආසාදිත දරුවන් දෙමාපියන්ගෙන් වෙන් නොකරන ලෙස නීති සම්පාදකයින්, වෛද්‍ය නිලධාරීන්, නීති විශාරදයින් සහ මානසික සෞඛ්‍ය සංවිධාන ඇතුළු පිරිස්වලින් යුත් මෙම සංවිධාන හොංකොං රජය වෙත අවධාරණය කර ඇත.

පීඩාවට පත් පවුල්වලට ඔවුන්ගේ ආතතිය සහ ශෝකය සමනය කිරීමට උපකාර කිරීම සඳහා පැහැදිලි මග පෙන්වීමක් ලබා දෙන ලෙස ද ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

මේ අතර, Mind Hong Kong මානසික සෞඛ්‍ය ආධාර සපයන ආයතනයේ විධායක සභාපති ආචාර්ය ලුසී ලෝඩ් පැවසුවේ කුඩා කාලයකට හෝ තම දෙමාපියන්ගෙන් දරුවෙකු වෙන් කිරීම ලමා අපයෝජනයක් මෙන්ම පශ්චාත් කම්පනයට තුඩු දිය හැකි දරුවන්ගේ මානසික සෞඛ්‍යයට දිගුකාලීන බලපෑමක් ඇති කළ හැකි තත්වයක් බවයි.

Join @lankasara on Telegram Channel
Previous Post

මෛත්‍රී පැජට් පාරේ නිවස අත් හරී… පොලොන්නරු යන්න බඩු අස් කරයි….

Next Post

පේරාදෙණිය රෝහල් සිද්ධිය සම්බන්ධව චන්න ඇමතිට වෛද්‍ය පරිපාලකයන්ගෙන් කන පැලෙන උත්තරයක්…  

Related Posts

death

අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!

මැයි 29, 2022

අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…

මැයි 29, 2022

අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!

මැයි 28, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!
  • අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…
  • අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!
  • “අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

ජනප්‍රිය පුවත්

  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    281 shares
    Share 112 Tweet 70
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    223 shares
    Share 89 Tweet 56
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    223 shares
    Share 89 Tweet 56
  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    218 shares
    Share 87 Tweet 55
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

    203 shares
    Share 81 Tweet 51
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….

    210 shares
    Share 84 Tweet 53

Highlights

“අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න

“සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

අරගලයේ විරෝධතාවය කඳුළු ගෑස් ගසා විසුරුවා හරියි…

අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

ත්‍රී රෝද සහ යතුරුපැදිවලට ඔක්ටේන් 95 නෑ… ගහන්න පුලුවන් 92 විතරයි…

අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

death

අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!

by editor
මැයි 29, 2022
0

දිනසේන රතුගමගේ - යාපනයේ  වඩුක්කෝඩෙයි ප්‍රදේශයේ...

අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…

by editor
මැයි 29, 2022
0

ලලිත් චාමින්ද - මෙවර  අ.පො.ස සාපෙළ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist