fbpx
සෙනසුරාදා, පෙබරවාරි 4, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට මඩු පූජාවට තුන්සීයයි… සහභාගී වීම මන්නාරමේ බැතිමතුන්ට පමණයි…

by editor
ජූලි 1, 2020
in පුවත්
464 5
madu-churdh
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මන්නාරම මරුද මඩු දේවස්ථානයේ ජුලි මස 2 දා පැවැත්වෙන පූජාව සඳහා සහභාගිවන බැතිමතුන් සංඛ්‍යාව සීමා කිරීමට සෞඛ්‍යය  හා ආරක්ෂක බලධාරීන් තීරණය කොට තිබේ.

ඒ අනුව ජුලි මස 2 දා පූජාවට මන්නාරම් පළාතේ බැතිමතුන් හැර වෙනත් පළාත්වල බැතිමතින්ට සහභාගී නොවන ලෙස දැනටමත් දැණුම් දී තිබේ.

මේ තීරණය නිසා මඩු පූජාව සදහා සහභාගී වන බැතිමතුන් සංඛ්‍යාව 300 ක් දක්වා අඩු කරගැනීමට හැකි වෙතැයි මන්නාරමේ බලධාරීන් විශ්වාසය පල කරයි.

RelatedPosts

ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…

ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

මන්නාරම මරුද මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලය පැවැත්වෙන්නේ අගෝස්තු මස 14 හා 15 යන දිනවලදී බැවින් ඒ කාලය වන විට කොරෝනා රෝගය සම්බන්ධයෙන් රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන  සහභාගී වන බැති මතුන් සංඛ්‍යාව පිළිබඳව තීරණයකට පැමිණෙන බව මන්නාරම දිසාපති එම්.මෝහනදාස්  පැවසීය.

කෙසේ වෙතත් ඒ කාලය වන විට බැතිමතුන් සංඛ්‍යාව සීමා කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවට විශ්වාසයක් ඇතැයිද දිසාපතිවරයා සදහන් කළේය.

Share80Tweet46
Previous Post

පුරා දශක හතක් ළමා ලෝකය සැරසූ ආදරණීය ආත්තම්මා නික්ම ගියාය.

Next Post

දරුවනේ පාසල් එන්න… ඔබ වෙනුවෙන් පාසල සූදානම්

Related Posts

පුවත්

ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….

පෙබරවාරි 4, 2023
පුවත්

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…

පෙබරවාරි 3, 2023
පුවත්

ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

පෙබරවාරි 3, 2023
Next Post

දරුවනේ පාසල් එන්න... ඔබ වෙනුවෙන් පාසල සූදානම්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !
  • හෙට සමරන නිදහස… කොල්ලුපිටිය කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානත් වසයි!
  • ලංවිම ලබන 06 වැනිදා දක්වා පැය 2යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් ඉල්ලයි…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ෂේඩ්ස් ව්‍යාපාර ජාලය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මැරුවේ තරුණ යුවලක්! ඔවුන් රටින් පිටවී නෑ….
  • මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට පැවති කොහේ තියන නිදහසක් ද සත්‍යග්‍රහයට පොලිස් ප්‍රහාර…
  • ආශු මාරසිංහ යළිත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධූරයට පත් කරයි !

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist