බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෘදය සාක්ෂියකට එකඟව පුද්ගලික අරමුණු නැතිව රට වෙනුවෙන් ගත් උදාර තීන්දුව ගැන ශාන්ත බණ්ඩාර කියයි!

ශෂීන්ද්‍ර අයින් කරලා වංචා දූෂණ නැති තමන්ව පත් කළ බව ශාන්ත බන්ඩාර කියයි...

by editor
අප්‍රේල් 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් පොහොට්ටු ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති ධුරයක් ගත්තේ රට ස්ථාවර කර බේරා ගැනීම සඳහා රට වෙනුවෙන් කරන දැවැන්ත කැපකිරීමක් ලෙස බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රහසේ ඉවත් වී ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා ඉදිරියේ  කෘෂිකර්ම රාජ්‍ය ඇමතිකමේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර මාධ්‍ය අමතා පැවසුවේය.

මේ අවස්ථාවේ රට අරාජික නොකර ජනාධිපතිවරයා ශක්තිමත් කිරීමේ ජාතික වගකීම ඉටු කළ ආකාරය ඔහු මාධ්‍ය හමුවේ මෙසේ විස්තර කළේය.

“මා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම උත්සාහයක් දැරුවා අන්තර් පාලන ආණ්ඩුවක් බිහි කරන්න. එම වැඩපිළිවෙළේ මම හිටියා. “

“ නමුත් බොහොම පැහැදිලියි… අන්තර්කාලීන ආණ්ඩුව නිර්මාණයකිරීම සඳහා වූ කැපකිරීම කරන්නත් සමහර අය පස්ස ගහනවා. ඒකෙන් වෙන්නෙ රට දවසින් දවස අරාජික වෙනවා.

මේ වෙලාවෙදි මම හිටගන්න ඕන රට අරාජික වෙන පැතතේ ද රට ස්ථාවරව තියන පැත්තෙ ද කියන හෘදය සාක්ෂියට එකඟ තීන්දුව මට ගන්න තිබුණා. අති ගරු ජනාධිපති තුමා මට එන්න කිව්වා. මම එතුමට කිව්වා ස්වාධීනව ඉන්න මන්ත්‍රීවරයෙක් හැටියට මේ රට ස්ථාවරභාවයේ තියාගෙන යන්න අවශ්‍ය සහයෝගය සහ මගේ කැපකිරීම මා කරන්න කැමතියි කියලා.“

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

“අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන් කිව්වා වංචා දූෂණවලට සම්බන්ධ නැති මහජන නියෝජිතයෙක් හැටියට කරුණාකරලා මේ වෙලාවෙදි ගොවි ජනතාවගේ ප්‍රශ්නය බාරගන්න කියලා. ඒ අනුව තමයි මේ තීරණය ගත්තේ. “

“මේක මගෙ පෞද්ගලික පටු පරමාර්ථ වෙනුවෙන් ගත්ත තීන්දුවක් නෙමෙයි. අපේ රට වෙනුවෙන් ගත්තු තීන්දුවක්. රට ස්ථාවර කිරීම සඳහා ගත්තා වූ තීන්දුවක්.

කෙසේ වෙතත් මේ වනවිට  අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කර ඇත්තේ ස්වාධීන වූ එක් මන්ත්‍රීවරයෙක් රජයට යළි සම්බන්ධ කර ගැනීම සඳහා රුපියල් කෝටි දහසකට ආසන්න පැකේජයක් පිරිනැමෙන බවය.

මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා දැරූ සියලු තනතුරුවලින් ඔහුව නෙරපා තිබේ.

කියවන්න..

වෙන්දේසිය ක්‍රියාත්මකයි… ඔළුවකට කෝටි 100යි… ආණ්ඩුවේ ඇමතිවරු දෙදෙනෙක් මෙහෙයුම කරට ගනී…

 

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඖෂධ හිඟ නෑ කියූ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ට වෛද්‍ය වෘත්තිකයන්ගෙන් ප්‍රශ්නයක්…. හිඟද නැද්ද දන්නෙ ඔයා ද?. අපි?

Next Post

රාජපක්ෂලාට කඩේ යෑම ගැන ඇත්තේ බරපතල පසුතැවීමක්… අරගලයට ජය වේවා – රෝහණ වීරසිංහ

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.