වෙන්දේසිය ක්‍රියාත්මකයි… ඔළුවකට කෝටි 100යි… ආණ්ඩුවේ ඇමතිවරු දෙදෙනෙක් මෙහෙයුම කරට ගනී…
වරදාන වරප්‍රසාද සහිතව රුපියල් කෝටි සියය බැගින් මුදල් ලබා දී මන්ත්‍රීවරුන් ඩැහැගැනීමේ ව්‍යාපෘතියක් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු දෙදෙනෙක් සහ ව්‍යාපාරිකයින් කීප දෙනෙක් එක්ව මේ වනවිට ආරම්භ කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ. මෙම මෙහෙයුම යටතේ විපක්ෂයේ සිටින මන්ත්‍රිවරු ආණ්ඩුවට ගැනීමට අමතරව ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන කලකිරී ආණ්ඩුවේ සිට විපක්ෂයට හෝ … දිගටම වෙන්දේසිය ක්‍රියාත්මකයි… ඔළුවකට කෝටි 100යි… ආණ්ඩුවේ ඇමතිවරු දෙදෙනෙක් මෙහෙයුම කරට ගනී… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed