fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හූල්ගේ නිරෝධායන ජංජාලයෙන් මැතිවරණ කාර්යාලයත් ජීවානුහරණයට

යාපනයට ගිය හූල් අන්තර්ජාලයෙන් රැස්වීමට

වසර 2ක් ago
in පුවත්
434 5
0
මහාචාර්ය රත්නජීවන් හූල්

මහාචාර්ය රත්නජීවන් හූල්

Share on FacebookShare on Twitter

මහ මැතිවරණ දිනය හා මනාප අංක නිකුත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා  මැතිවරණ කොමිෂන් සභාව අද (20) පැවැත්වූ සාකච්ඡාව තීරණයකින් තොරව අවසන් වූ අතර එහි විශේෂත්වය වූයේ නිරෝධායන චෝදනාවකට ලක්ව සිටි කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් යාපනයේ පිහිටි සිය නිවසේ  සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාවට එක් වීමය.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය මැතිවරණ දොපාර්තමේන්තුවේ දී අද සවස පැවති මෙම සාකච්ඡාව පැයකට අධික කාලයක් පැවති අතර මැතිවරණය පැවැත්වීම පිළිබඳ  එහි සාමාජිකයන් විවිධ මත ඉදිරිපත් කරන්නට විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කොමිසම නැවතක වතාවක් රැස් වී අවසන් තීන්දුවක් ගත යුතු බව බහුතර මතය විය.  ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු  නැවත රැස් විය යුතු බව කොමිසම තීරණය කළේය.

මෙම සාකච්ඡාවට මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල්ට සහභාගී වීමට නොහැකි වූයේ නිරෝධායන චෝදනාවක් ඔහුට එල්ලවීම හේතුවෙනි.

රත්නජීවන් හූල් ගේ දියණිය විදේශගතව සිට පැමිණි පසු යාපනයේ පිහිටි සුපිරි හෝටලයක දින 12ක් නිරෝධායනය වූවාය. එම නිරෝධායන කාල සීමා පසුගිය 18 වැනිදා අවසන් විය.  එහෙත් ඇය තව දින 14 ක් නිරෝධායනය විය යුතු බවට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබිණි.

සෞඛ්‍ය අංශ මගින් ලබා දෙන ලද එම උපදෙස් අනුව ඇය 18 වැනිදා නල්වූර් පිහිටි ඇගේ නිවසට නිරෝධායනය සඳහා යා යුතු වුවත් ඇය කෙලින්ම තම පියා සමග පැමිණියේ රාජගිරිය පිහිටි මැතිවරණ දෙපාර්තමේන්තුවටය.

පසුගිය සඳුදා (18) හා අඟහරුවාදා (19) දෙදින තුළම ඇය එම දෙපාර්තමේන්තුවට පැමිණ ඇති අතර  ඊයේ (19) ඇය නිරොි්ධායනය නොවී පැමිණ සිටින බව දැනගත් රාජගිරිය මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා සුලු සේවකයන් දැඩි බියට පත්ව ඒ සම්බන්ධයෙන් පියාට හා දියණියට දැඩි සේ චෝදනා එල්ල කරනු ලැබුවේය.

කෙසේ වෙතත් අවසානයේ මේ සම්බන්ධව සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හා අදාල අංශවෙත මැතිවරණ දෙපාර්තමේන්තු සේවකයින් පැමිණිලි කර සිය විරෝධය පල කළේය. අනතුරුව සෞඛ්‍ය අංශ නිලධාරීන් හා කොළඹ නගර සභා නිලධාරීන් පැමිණ තත්වය පරීක්ෂා කර බලා මැතිවරණ දෙපාර්තමේන්තුව ජීවානුහරණයට ලක් කිරීමට පියවර ගත්තේය.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ සුලු සේවකයන්ගේ දැඩි විරෝධය මැද ඉහළ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් රත්නජීවන් හූල්ට සිය දියණිය රැගෙන එදිනම යාපනය බලා යෑමට සිදු විය.

මහචාර්ය රත්නජීවන් හූල්  පසුගිය කාලයේ මැතිවරණය කඩිමුඩියේ පැවැත්වෙනවාට දිගින් දිගටම දැඩිව විරුද්ධ වූයේය. ඔහු මෙය මැතිවරණ දෙපාර්තමේන්තුවට නිරෝධායනයට ලක් කිරීම මැතිවරණය කල් දැමීමට ගත් උපායශීලී පියවරක් වන බවත් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර කතාබහට ලක්ව ඇත.

Join @lankasara on Telegram Channel
Tags: විශේෂ
Previous Post

එස්.ඩී.අයි.ජී. නිලන්ත ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මූලස්ථානයට

Next Post

ලෝක සිනමාවේ සුපිරි තරුවල කොරෝනා කාලෙ…

Related Posts

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් අධිකරණයට ඇඟිලි ගැසුවා ද?.  නීතිඥ සංගමය අගවිනිසුරු සහ නීතිපතිගෙන් අසයි!

මැයි 20, 2022

“බස් ගිනි තැබූ අය අත්අඩංගුවට ගන්න “ – බස්රථ හිමියෝ පොලිස්පතිගෙන් ඉල්ලති!

මැයි 20, 2022

ගුවන් තොටුපලේ ගින්නක් ! ජිනිවා ගුවන් අවකාශය වැසෙයි !

මැයි 20, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් අධිකරණයට ඇඟිලි ගැසුවා ද?.  නීතිඥ සංගමය අගවිනිසුරු සහ නීතිපතිගෙන් අසයි!
  • “බස් ගිනි තැබූ අය අත්අඩංගුවට ගන්න “ – බස්රථ හිමියෝ පොලිස්පතිගෙන් ඉල්ලති!
  • “ඔබ විකිණුනා ද? “… “මේ පජාත දේශපාලන කතා නිසා තමයි එළියට බහින්න බැරිව 225ම ගුටි කන්නෙ
  • ගුවන් තොටුපලේ ගින්නක් ! ජිනිවා ගුවන් අවකාශය වැසෙයි !
  • ගොඩ බාපු ගෑස්වලින් සියයට 60ක් බස්නාහිර පළාතට දෙන්න! කෝප් කමිටුව ලිට්රෝට කියයි

ජනප්‍රිය පුවත්

  • රට අගොස්තුවේ සිට අහාර හිඟයක… මාර්තු වනතුරු ජීවත් වන හැටි ප්‍රශ්නයක්… අගමැති කියයි…

    244 shares
    Share 98 Tweet 61
  • සැඟවී සිට පැමිණි නාමල්  සාධාරණය ඉල්ලයි… සී.අයි.ඩී. ගිහින් කටඋත්තරත් දුන්නලු…

    239 shares
    Share 96 Tweet 60
  • තවත් කැබිනට් ඇමතිවරු 09ක් දිවුරුම් දෙති… වැටුප් නෑ කී විට එන්න හිටපු අය හැලිලා….

    229 shares
    Share 92 Tweet 57
  • අප්පිරියා හිතුණා! ඇමතිකම ගත්තේ මූණවත් නොබලා ! හරීන් කියයි

    172 shares
    Share 69 Tweet 43
  • අගමැතිගේ කමිටු හතර පතුරු ගසමින් පරිපාලන නිලධාරීන්ගේ සංගමයෙන් අග්‍රාමාත්‍ය ලේකම්ට  ලිපියක්!  

    261 shares
    Share 104 Tweet 65
  • ලොක්කන්ගේ කීමට  නීතිය අවභාවිතා නොකළ නිසා පන්නා දැමූ බම්බලපිටිය  OIC යළි එම තනතුරට…

    172 shares
    Share 69 Tweet 43

Highlights

ගුවන් තොටුපලේ ගින්නක් ! ජිනිවා ගුවන් අවකාශය වැසෙයි !

ගොඩ බාපු ගෑස්වලින් සියයට 60ක් බස්නාහිර පළාතට දෙන්න! කෝප් කමිටුව ලිට්රෝට කියයි

O/L විභාගය පැවැත්වෙන කාලයේ විදුලිය කැපෙන්නෙ මෙහෙමයි…

21 ලෑස්තියි… සඳුදා කැබිනට් අනුමැතියට යොමු කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා… අධිකරණ ඇමති කියයි…

අරගල කරුවන්ට ගැහුවේ පොලිසිය 2000ක් රාජකාරියේ යොදවා සිටිය දී… CID ය අධිකරණයට කියයි!

නාමල් CID එයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම් අධිකරණයට ඇඟිලි ගැසුවා ද?.  නීතිඥ සංගමය අගවිනිසුරු සහ නීතිපතිගෙන් අසයි!

by editor
මැයි 20, 2022
0

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල්...

“බස් ගිනි තැබූ අය අත්අඩංගුවට ගන්න “ – බස්රථ හිමියෝ පොලිස්පතිගෙන් ඉල්ලති!

by editor
මැයි 20, 2022
0

බස් රථ ගිනි තැබූ අයව වහාම අත්අඩංගුවට...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist