සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිරේ ගිය ජොනී බන්ධානාගර රෝහලට ඇතුළත් කරගන්නැයි  හිටපු මැති ඇමතිවරු ගණනක් බලධාරීන්ගෙන් ඉල්ලයි! සෞඛ්‍ය හොදයි.. උසාවි නියෝගයකින් මිස ඇතුළත් කරගන්න බෑ… බලාධාරීන් දන්වයි! 

by editor
ඔක්තෝබර් 24, 2024
in පුවත්
Jonee
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                           

BMW වාහන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කළ හිටපු ඇමති  ජොන්ස්ටන් ප්‍රනාන්දු  බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ගන්නා ලෙස පක්ෂ විපක්ෂ හිටපු මැති ඇමතිවරුන් සැලකිය යුතු පිරිසකගෙන් ඉල්ලීම් ඉදිරිපත්වෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සායනික වෛද්‍ය වාර්තාවන් සහ විවිධ වෛද්‍ය වාර්තාවන් ඉදිරිපත් කරමින් ඔහු   විවිධ රෝගයන්ගෙන් පීඩා විදින්නෙකු බව පවසමින් මෙම ඉල්ලීම් ඉදිරිපත් වෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

කෙසේ නමුත් උසාවිය නියෝගයකින් හැර බන්ධනාගාර රෝහල්වෙත ඇතුළත් කර ගැනීමට නොහැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. 

දේශපාලනඥයින් බහුතරයක් වයස්ගත වූවන් බැවින් ඔහුන් විවිධ රෝගාබාධයන්ගෙන් පෙළන බව ලංකාසර කල විමසුමකට පිළිතුරු දෙමින් බන්ධනාගාර  නිලධාරියෙකු   පෙන්වා දුන්නේ මේ වන විට බන්ධනාගාර රෝහල සතුව  ඇත්තේ ඇඳන් 180ක් පමණ බවය.  

 නමුත් රෝහලේ  රෝගීන් 350ක පිරිසක් ප්‍රතිකාර ලබන බව ද ඔවුහු කියති.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිලන් රථයක් අනතුරට ලක් වී තුවාල ලද සිවු දෙනෙක් රෝහලේ… ගිලන් රථයේ ගමන් කළ රෝගින් 03 ඒ අතර…

Next Post

අපි කළේ බුද්ධි අංශ වාර්තා එනකොට මාධ්‍ය සාකච්ඡා තැබීම නොවෙයි… රටේ ආරක්ෂාව උපරිම ක්‍රියාත්මක කර ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම…

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.