හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කාන්තා සංවිධාන හා සම්බන්ධ පිරිසක් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
පිං අගමැති අපට එපා, හොර හොරා රනිල් හොරා, දියව් දියව් ගෑස් දියව්, අපේ දරුවො බඩගින්නෙ, ලෙස සටන් පාඨ කියමින් සිටින මෙම පිරිස මාර්ගයේ ඉඳගෙන විරෝධතාවය පළ කරති.
පොලිසිය හා ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇත.
Discussion about this post