සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිමි නම දුම්රියේ ගැටීම – දුම්රිය රියදුරු සාක්ෂි දෙයි…

හදිසි මරණ පරීක්ෂණයේ තීන්දු ප්‍රකාශ වෙයි...

by editor
දෙසැම්බර් 29, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

මාදම්පාගම, වේනමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී පාර මාරු වෙමින් සිටි භික්ෂූන් වහන්සේ නමක් තමා පැදවූ දුම්රියේ ගැටුණ බවත් පසුව දේහය කහව දුම්රිය ස්ථානයට බාරදුන් බවත් දුම්රිය රියදුරු නො. 22 ඒ, පත්තිදුර, බූස්ස ලිපිනයේ පදිංචි දිනයාදුර සිසිර ද සිල්වා   (48) අද (29) ප්‍රකාශ කළේය.

දුම්රියේ ගැටීමෙන් අපවත් වූ ඇල්පිටිය, ගණේගොඩ පුරාණ රජමහ විහාරාධිපති පිටුවල සාරද (30) හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් බළපිටිය මූලික රෝහලේදී අද (29) පැවති හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින්ඔහු මේ බව ප්‍රකාශ කළේය.

අපවත් වූ භීක්ෂූන් වහන්සේගේ හදිසි මරණ පරීක්ෂණය මාදම්පාගම හදිසි මරණ පරීක්ෂක කමලා වගආරච්චි  විසින් සහ පශ්චාත් මරණ පරීක්ෂණය බළපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ආදීන්   විසින් බළපිටිය මූලික රෝහලේදී පවත්වන ලදී.

මෙහිදී තව දුරටත් සාක්ෂි දුන් දුම්රිය රියදුරු දිනයාදුර සිසිර ද සිල්වා  (48) මහතා මෙසේද කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ ඊයේ (28) දින රාත්‍රී කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ රියදුරු ලෙස කටයුතු කළා. රාත්‍රී 8.45ට පමණ මාදම්පාගම, වේනමුල්ල ප්‍රදේශය පසුකරමින් සිටියා. එහිදී පාර මාරු වෙමින් සිටි භික්ෂූන් වහන්සේ නමක් දුම්රියේ ගැටුණා. පසුව දේහය දුම්රියෙන්ම කහව දුම්රිය ස්ථානයට රැගෙන ගොස් බාරදුන්නා.

අපවත් වූ භික්ෂූන් වහන්සේගේ මව වන ගිනිගල්වත්ත, පිටුවල, ඇල්පිටිය ලිපිනයේ පදිංචි පිටුවල කංකානම්ගේ ඉන්ද්‍රා රෝහිණී (57) සහ අපවත් වූ භික්ෂූන් වහන්සේගේ සහෝදරයා වන ඉහත ලිපිනයේම පදිංචි කාකානම් විතාරණලාගේ ප්‍රභාත් විරංග (27) යන අයවලුන්ද මෙහිදී සාක්ෂි දුන්හ.

හෙලි වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තාව අනුව මෙම අපවත් වීම දුම්රියේ ගැටීමෙන් හිසට, පපුවට හා උදර ප්‍රදේශයට සිදු වූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් සිදු වූ මරණයක් බවට හදිසි මරණ පරීක්ෂකවරිය විසින් තීරණය කළාය.   

අම්බලන්ගොඩ පොලීසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයසූරිය මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් සුනිල් (58496) හදිසි මරණ පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවීය.

   

Tags: නවතම
Share69Tweet43
Previous Post

අදින් ඇරඹෙන ශ්‍රිපාද වන්දනාව ගැන රජයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

Next Post

“මම ඉල්ලා අස්වුණේ නෑ”

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.