බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය ඇමරිකානු ජාතික කණ්ඩායමට කැඳවයි!

by editor
ජනවාරි 3, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය, ඉදිරියේදී ඇමරිකා එක්සත් ජනපද ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලැබී තිබේ.

ඔහු ඇමරිකා එක්සත් ජනපද ජාතික කණ්ඩායමට කැඳවා ඇත.  මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ඇමරිකාව බලා පිටත්ව ගිය ඔහු, මේ වන විට එරට පැවැත්වෙන Major League Cricket (MLC) සහ Minor League Cricket තරඟාවලි සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටී.

දැනට 34 වැනි වියේ පසුවන ශෙහාන් ජයසූරිය යනු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් තරග 12ක් ක්‍රීඩ කළ ක්‍රීඩකයෙකි. වමත් පිතිකරුවෙක් මෙන්ම දකුණත් ඕෆ් බ්‍රේක් පන්දු යවන්නෙක් වූ  ඔහු තුන් ඉරියවු ක්‍රීඩකයෙක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය.  ඔහුගේ  ක්‍රීඩා ඉතිහාසයේ එක් අර්ධ ශතකයක් වාර්තා වී තිබිණි. ලබා ගත් වැඩිම ලකුණු ගණන ලකුණු 96කි.  තරග 12 තුළ පන්දු යැවීමෙන්  ඔහු කඩුළු 03ක් ද දවා ගත්තේය.

ශෙහාන් ජයසූරිය විස්සයි 20 තරග 18ක් වෙනුවෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය. ලබාගෙන තිබෙන වැඩිම ලකුණු ගණන ලකුනු 40ක්. කඩුළු 03ක් ඒ තරගවලදී ඔහු විසින් දවාගෙන තිබිණි.

ICC රීති අනුව, ක්‍රීඩකයෙකු වෙනත් රටක් නියෝජනය කිරීමට නම් වසර තුනක නේවාසික කාලයක් සම්පූර්ණ කළ යුතුය. ශෙහාන් මේ වන විට එම කාල සීමාව සම්පූර්ණ කරමින් සිටින බැවින් ඔහුට ඇමරිකානු කණ්ඩායමට ඇතුළත් වීමේ දොරටු විවර වී ඇත.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ඇමරිකාවේ පැවැත්වෙන දේශීය තරඟාවලි වලදී ශෙහාන් ජයසූරිය පිත්තෙන් සහ පන්දුවෙන් කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇති අතර, එය ඔහුට ජාතික කණ්ඩායමට පිවිසීමට ශක්තිමත් පදනමක් වී තිබේ.

ශෙහාන්ට අමතරව ඇන්ජලෝ පෙරේරා, ෂෙහාන් ප්‍රනාන්දු වැනි තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඇමරිකානු ක්‍රිකට් පිටියේ දස්කම් දක්වමින් සිටිති. ශෙහාන් ජයසූරියගේ අත්දැකීම්, වර්ධනය වෙමින් පවතින ඇමරිකානු ක්‍රිකට් කණ්ඩායමට විශාල ශක්තියක් වනු ඇතැයි විචාරකයෝ විශ්වාස කරති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජපානය දෙවැනි කර  චීනය වාහන වෙළෙඳපල දික්විජය කළ හැටි…

Next Post

මධුරෝ පැහැර ගැනීම – ඇමරිකාව ලෝකයේ මළගම සැලසුම් කරමින් ද?

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.