සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ජපාන අගැමති ඝාතකයාගේ නිවසින් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි

by Lankasara News
ජූලි 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජපානයේ හිටපු ජනාධිපති ශින්ෂෝ අබේ ඝාතනය කළ වෙඩ්ක්කරුගේ නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට එරට පොලිසිය සමත්ව තිබේ.

මෙම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා සිද්ධිය වූ ස්ථානයේදීම අත්අඩංගුවට ගැනීමට ජපාන පොලිස් බලධාරීන් සමත්විය. පොලිසිය පවසන අන්දමට වෙඩි තැබීම කර ඇත්තේ වයස අවුරුදු 41ක පුද්ගලයකු වන අතර ඔහු වෙඩි තැබීමෙන් අනතුරුව එම ස්ථානනේ පලා යෑමට උත්සහකර නොමැත.

එම පුද්ගලයා විසින්ම සැකසූ ගිනි අවියක් මෙම වෙඩි තැබීමට යොදාගෙන ඇති බවද එරට පොලිසිය විසින් පවසයි. එරට මාධ්‍ය වාර්තාවලට අනුව වෙඩි තැබූ පුද්ගලයට පවසා ඇත්තේ තමන් හිටපු අග්‍රාමත්‍යවරයා අකැමති බැවින් මෙලෙස වෙඩි තැබීම සිදුකල බවයි.

අද පෙරවරුවේ ජපානයේ නාරා ප්‍රදේශයේ දේශපාලන රැලියක් අමතමින් සිටියදී හිටපු අග්‍රාමත්‍යවරයා මෙම වෙඩි ප්‍රහාරයකට ලක්විය. වෙඩි ප්‍රහාරයෙන් අබේගේල බෙල්ලට දැඩි තුවාල සිදුවිය. පසුුව ඔහුව ගිලන් රථයකින්ද ඉන් අනතුරුව සහ ගුවන් මගින් රෝහලට වෙත රැගෙන යනු ලැබීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වෙඩි ප්‍රහාරයෙන් ඇති වූ තුවාල අබේගේ හෘදය දක්වා විහිදි ගොස්ව තිබූ බවට පසුව රොහල් බලධාරීන් විසින් පැවැත්වූ ප්‍රවෘත්ත සාකච්ඡාවකදී අනාවරණය විය. හිටපු අග්‍රමාත්‍යවරයාගේ ජීවිතයත ආරක්ෂා කිරීමට විසි දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් උතසහ කර ඇත.

එහෙත් පැය හතරකට අධික කාලයක් දැඩි ප්‍රයත්නයක් දැරීමෙන් අනතුරුවද අබේගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට වෛද්‍යවරුන්ට හැකිවී නොමැත.

හිටපු අග්‍රමාත්‍යවරයා ජපානයේ වැඩිම කාලයක් අග්‍රමාත්‍යධුරය දැරූ පුද්ගලයා බවට පත්වන අතර ඔහු 2012 සියට 2020 දක්වා එම ධුරයේ කටයුතු කළේය. ඔහු ජපාන ප්‍රබල දේශපාල පවුලකින් පැවත එන අතර ඔහුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකුම එරට අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කර තිබීමද විශේෂත්වයක්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට කොළඹට දුම්රිය නෑ…

Next Post

මේක බොරු ඇඳිරි නීතියක්! බය නැතිව පාරට බහින්න – විපක්ෂ නායක සජිත් ඉල්ලයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.