බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ජනපති මෛත්‍රීට කෑම මේසයේදි කළ අනතුරු ඇඟවීමක් ගැන ශානි හෙළිකරයි

by Lanka Sara Editor
ජනවාරි 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

2019 වසරේදී මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායමට අයත් වනාතවිල්ලුවේ ආයුධ තොගය අත්අඩංගුවට ගත් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ එවකට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා තමන් සමඟ ගොස් එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවක ඉස්ලාම් අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කොට අවධානය යොමු කරන පෞද්ගලිකවම ඉල්ලා සිටි බව පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශණය කරන ජනාධිපති කොමිසම ඉදිරියේ අද සාක්ෂි ලබා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අනාවරණය කළේය.

නාමල් කුමාර නැමැත්තා හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශණයට අදාළව ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ජනාධිපති මන්දිරය වෙත තමන් නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා සමඟ ගිය බවත් එහිදී අදාළ සාක්ෂිය ලබා දීමෙන් අනතුරුව ජනපතිවරයා මඟ රාත්‍රි ආහාරය ගන්නා අවස්ථාවේදී රවී සෙනෙවිරත්න මහතා මෙම කරුණ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට මුලින්ම ලක් කළ බව හෙතෙම සඳහන් කළේය.

2019 වසරේ පෙබරවාරි මාසයේ නිදහස් දිනයට පෙර ඒ ආසන්න දිනයක තමන් මෙලෙස ජනාධිපතිවරයා හමුවූ බව සඳහන් කළ ශානි අබේසේකර මහතා එදින ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව ජනාධිපතිවරයා සමඟ රාත්‍රි භෝජනයටද එක් වූ ව ඔහු පැවසීය.

මේ වනවිට රොහල්ගතව සිටින ශානි අබේසේකර මහතාගෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි විභාගයට කොමිසම තීන්දු කළේ මෙම කොමිසමේ නිල කටයුතු මෙම මස 31 වැනිදායින් අවසන් විමට තිබෙන නිසාය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ වනවිට සාක්ෂි ලබා ගැනිමට ඉතිරි ව සිටින අවසන් සක්ෂිකරුවා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැනට බන්ධනාගාරගත ව සිටින අතර මහර බන්ධනාගාරයේදී රඳවා සිටියදී කොවිඩ් ආසාදනයට ලක් වීමත් ඔහු හෘද රෝග තත්ත්වය හේතුවෙන් රෝහල් ගත කිරීමත් නිසා ඔහුගෙන් සාක්ෂි ලබා ගැනීම කල් තැබිණි.

කෙසේ වුවද ඊයේ සිට ඔහුගෙන් රෝහලේ සිට සාක්ෂි ලබා ගැනීම සිදු කෙරෙන අතර අද සාක්ෂි ලබා දුන්නේ දෙවන දිනයටය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“සිනෝෆාම්” කොවිඩ් එන්නතෙන් මාත්‍රා ලක්ෂ 03ක් ප්‍රදානයකට චීනය සූදානම් …

Next Post

විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වීම කඩිනම් කිරීමට අගමැති මැදිහත්වෙයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.