සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ජනපතිගේ  දේශපාලන පළිගැනීම් කමිටු නිර්දේශ ගැන වත්මන් ජනපති‌ගේ ස්ථාවරය කුමක් ද? අනුර අසයි..

by editor
සැප්තැම්බර් 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම වෙනුවෙන් යැයි ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ  මතභේදාත්මක නිර්දේශ පිළිබඳව සමාජය හමුවේ ඇති ගැටලුකාරී තත්වය  පිළිබඳ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක  අද (07) පාර්ලිමේන්තුවේදී  ප්‍රශ්න කළේය.

සථාවර නියෝග 27/2 යටතේ මතුකළ එම ප්‍රශ්නයෙන් දැඩි ප්‍රතිවිරෝධතා මතුකරන එම කොමිෂන් සභා වාර්තාව සහ ඒහි  නිර්දේශ පිළිබඳව  වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද යන්නත් ඒ් සම්බන්ධයෙන් ගනු ලබන පියවර කුමක්ද යන්නත් විමසා සිටියේය.

මන්ත්‍රීවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

“2015 ජනවාරි සිට 2019 නොවැම්බර් දක්වා කාලය තුළ දේශපාලන පළි ගැනීම් පිළිබඳව  සොයා බැලීම සඳහා හිටපු ජනාධිපතිවරයා විසින් විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් යුතු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් 2020 ජනවාරි 09 වැනි දින අංක 2157/44 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් පත් කරනු ලැබ තිබුණා. “

“එසේම  එම කොමිෂන් සභාවේ අවසන් වාර්තාව 2020 දෙසැම්බර් 08 වැනි දින හිටපු ජනාධිපතිවරයා වෙත භාර දී තිබුණා.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මෙම කොමිෂන් සභාවට පවරන ලද විෂයපථය සහ එම කොමිසම විසින් අනුගමනය කරන  ලද ක්‍රියාපටිපාටිය සාධාරණ නොවන බවටත් එම කොමිෂම තමන් ගේ බලතල ඉක්මවා ක්‍රියාත්මක වී ඇති බවටත් සමාජය තුළ බලවත් කතිකාවක් ඇති වුණා. විශේෂයෙන් එම කොමිසම් සභා වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන්ද බරපතළ ගැටලුකාරී තත්වයක් උද්ගත වී තිබුණා. “

“නිදසුනක්   ලෙස ඇතැම් පැමිණිලිවලට අදාළව එමගින් නිර්දේශ කර තිබුණේ ඊට අදාළව  අධිකරණය හමුවේ පවරා ඇති සහ විභාග වන නඩුකර ඉවත් කර ගැනීමටයි. එසේම තවත්  පැමිණිලිවලට අදාළව නීතිය ක්‍රියාත්මක වූවන්ට වන්දි ලබා දීමටත් එයින් යෝජනා කළා. තවත්  නිර්දේශයක් මගින් වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳ චෝදනා ඉදිරිපත් කළ අයට දඬුවම් ලබා දීමටද යෝජනා කර තිබුණා.”

“මෙම තත්වය තුළ මෙම කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සහ එහි නිර්දේශ  සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද යන්නත් ඒ් සම්බන්ධයෙන් ගනු ලබන පියවර කුමක්ද යන්නත් මේ සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා  කරනවා. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිගම මගුල් ගෙදර ඉඳුල් කෑම කන්න ගිහින් පොලිස් අත්අඩංගුවට පත් පොඩි උන්ට වෙච්චි දේ…

Next Post

පිච්චුන ගෙට කෝටි සීයක අලාභයක් ඉල්ලන දේශපාලකයා පාර්ලිමේන්තුවට හෙළි කරන්න – රාසමාණික්කම්

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.