අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ක්‍රීඩා ඇමතිගේ බලපෑම මත ගත්තු තීරණ නිසා කණ්ඩායම දුර්වල වුනා… විනය වැටුනා… ක්‍රිකට් විධායක සභාවේ නිලධාරියෙක් ඇමතිට කියයි!

by editor
නොවැම්බර් 9, 2022
in පුවත්
ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ ඇතුළු බලධාරීන් කරුණු  විමසමින්....

ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ ඇතුළු බලධාරීන් කරුණු විමසමින්....

Share on FacebookShare on Twitter

හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂගේ  බලපෑම මත ගනු ලැබූ සමහර තීරණ හේතුවෙන් කණ්ඩායම දුර්වල වූවා පමණක් නොව විනය ද බිඳ වැටුණු බව ක්‍රිකට් විධායක සභාවේ නිලධාරියෙක්  ක්‍රීඩා ඇමතිවරයා ඇතුළු ක‍්‍රීඩා බලධාරීන්ට දන්වා ඇතැයි වාර්තා වේ.

මේ බව ප්‍රකාශ වී ඇත්තේ  විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පැවැති සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ප්‍රශ්න සහගත ක්‍රියා පටිපාටිය හා පරාජයන්ට හේතු සොයා බැලීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ඊයේ ක්‍රීඩා අමාත්‍යංශයට ක්‍රිකට් විධායක සභාව කැඳවූ අවස්ථාවේ දී ය.

මේ අවස්ථාවට  ක්‍රිකට් විධායක සභාවෙන් පැමිණ ඇත්තේ එක් අයකු පමණක් බවත්   විධායක සභාවේ අනෙක් සාමාජිකයින් තවමත් ඕස්ට්‍රේලියාවේ සිටින බැවින් ඒමට නොහැකි බව දන්වා තිබේ.

මෙසේ පැමිණි නිලධාරියාද කණ්ඩායම දුර්වල වීමට හා විනය වැටීමට හේතු ලෙස දක්වා ඇත්තේ හිටපු ක්‍රීඩා ඇමතිවරයාගේ බලපෑම් මත  ගනු ලැබූ තීරණයන්ය.

ක්‍රීඩා  අමාත්‍යවරයාගේ කැඳවීම අනුව මෙම විධායක සභා නිලධාරියාට අමතරව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු, කළමනාකරු හා නායක දසුන් ශානක ද  ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණ  අදහස් දක්වා තිබිණි.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ධනුෂ්කගේ ස්ත්‍රී දූෂණ නඩුව යළි කැඳවීම ජනවාරි 12ට කල් යයි!

Next Post

පළමු අවසන් පූර්ව තරගයේ දී පකිස්ථානයට නවසීලන්තයෙන් ලකුණු 153ක ඉලක්කයක්!

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.