බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හැම පැනිල්ලම පැන්න ගීතා මෙවර මහ මැතිවරණය මග හරී… ගාල්ලෙන් පාර්ලිමේන්තුවට ගිය මැති ඇමතිවරු 04ක් මෙවර මහ මැතිවරණයට තරග කරන්නෙ නෑ!

by editor
ඔක්තෝබර් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලැබූ ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු. හිටපු රාජ්‍ය ඇමතිවරික් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනකු මෙවර මැතිවරණය සඳහා තරග නොකිරීමට තීන්දු කොට ඇත.

ගාල්ල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ නාමයෝජනා පත්‍රවල මොවුන්ගේ නම් ඇතුළත්ව නොතිබිණි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මෙවර මැතිවරණයට තරග කරන්නේ නැත.

පොහොට්ටුවෙන් කැඩී රනිල් ජනපති කරන්නට එක් වී අන්තිම මොහොතේ සජිත් ගේ නුවර වේදිකාවට නැග රිංගන්නට තැනක් හොයාගන්නට උත්සාහ කළ හිටපු රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහත් මෙවර මැතිවරණයට තරග කරන්නේ නැත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂාන් විජයලාල් ද සිල්වා සහ සම්පත් අතුකෝරල ද මෙවර මැතිවරණය සඳහා තරඟ නොකරති.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හිටපු අමාත්‍ය වජිර අබේවර්ධනගේ නම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන් විජයලාල් ද සිල්වා සහ සම්පත් අතුකෝරල මහත්වරු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරඟකොට පාර්ලිමේන්තුවට තේරී පත්වූහ.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කොට මනාප ඡන්ද ලක්ෂ දෙකකට වඩා ලබා ගත් හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මෙවර මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායකවරයා ලෙස මැතිවරණයට තරග කරයි.

එමෙන්ම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ හිටපු අමාත්‍යය මනූෂ නානායක්කාර මෙවර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇත.

හිටපු රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් පී ද සිල්වා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ මෙවරද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරග කරති..

ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේය. ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී රත්න ගමගේ හබරාදුව ආසනය නියෝජනය කරමින් මෙවර මැතිවරණය සඳහා තරග කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ධාරානිපාත වරුසාවක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි…

Next Post

දමිතට වෙච්චි වැඩේ… නාමයෝජනා ලයිස්තුවෙන් අන්තිම මොහොතේ නම හලලා… රත්නපුරේ ගිය දමිතා හිස් අතින් එයි…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.