බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හැටන් නැෂනල් බැංකුවට සින්න වී ඇති  නවලෝක රෝහල කුණු කොල්ලයට ගන්න හැරී ගේමක….

by editor
මාර්තු 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කොටි 63ක ණය මුදලක් ගෙවා ගැනීමට නොහැකිව මේ වනවිට හැටන් නැෂනල් බැංකුවට සින්න වී ඇති නවලෝක රෝහල දේපලේ වටිනාකමට වඩා ඉතා අඩු මුදලකට මිලදී ගැනිම සඳහා ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක්වන හැරී ජයවර්ධන කටයුතු කරමින් සිටින බව ව්‍යාපාර ලෝකයේ ආරංචි මාර්ග පවසයි.

තමන්ට වැඩි බලයක් සහිත හැටන් නැෂනල් බැංකුව යොදාගෙන පවතින නීතිමය තත්ත්වය යටතේ මෙම අත්පත් කරගැනීම සඳහා හැරී ජයවර්ධන විසින් ආරම්භ කර ඇති මෙහෙයුම සම්බන්ධව අදහස් දක්වන ව්‍යාපාරික ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ නවලෝක රොහලේ වත්කම් ප්‍රමාණය බිලියන ගණනක් බවය.

නවලෝක රෝහල විසින් ඉදිකිරීම් සඳහා ලබා ගත් රුපියල් කෝටි 35කට ආසන්න  මුදල කොවිඩ් සමයේ දී ගෙවා ගත නොහැකි වීමත් සමග ඇති වූ තත්ත්වය මත එය එම ණය මුදල කෝටි 64 තෙක් ඉහළ යෑම හේතුවෙන් රෝහල බැංකුවට සින්න වූ බව වාර්තා වේ.

පුද්ගලික රෝහල් කළමනාකරණය ගැන පලපුරුද්දක් සහිත හැරී ජයවර්ධන මේ වනවිට රාගම Melsta රෝහලේ හිමිකාරිත්වය දරන්නේය. ඔහු මින් පෙර ලංකා හොස්පිට්ල්ස් ආයතනය ඇපලෝ ලෙස පවතිද්දී එහි හිමිකාරිත්වය දැරුවේය.

මේ අතර රජය විසින් විකිණීම සඳහා ලයිස්තුගත කර ඇති ලංකා හොස්පිටල්ස් ආයතනය මිලදි ගැනීම සඳහා තරගයට පැමිණ ඇති  සුභාෂ්කරන් අලිරාජා ලන්සුකරුවන් තේරීමේ මුල් වටයෙන්ම රජයේ දේපල ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කර ඇති කැබිනට් අනුකමිටුව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අධිකරණ ක්‍රියාවලියකට අවතීරණ වී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහු විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ද මිලදී ගැනීමට ලන්සු ඉදිරිපත් කර තිබිණි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ බැංගලෝර් අවන්හලක බෝම්බ පිපිරීමක්… 09කට තුවාලයි!

Next Post

විදුහලේ ආපන ශාලාව පවත්වාගෙන යන කාන්තාවට විදුහල්පතිගෙන් ලිංගික අතවර… පොලිසිය විමර්ශන අරඹයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.