බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හැටන් ජුම්මා මුස්ලිම් පල්ලයේ මුරකරු ඝාතකයා ඝාතනයට පෙර දිනත් පල්ලියට ඇවිත්… සී.සී.ටී.වී දර්ශනවලින් තහවුරු වෙයි!

by editor
දෙසැම්බර් 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සේවය කළ  මුරකරු ඝාතනය කර පල්ලිය තුළ  තිබු පිං කැටය කඩා මුදල් රැගෙන ගිය සැකකරු ඉකුත් (08) දින සිකුරාදා යාඥාවෙන් පසු පල්ලියට පැමිණ පල්ලිය තුළ සැරිසරන අයුරු ආරක්ෂිත කැමරා කිහිපයකම සටහන් වි ඇතැයි ද එම දර්ශන ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගැනිමට හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇතැයි ද  වාර්තා වේ.

ඝාතන සැකකරු….

හැටන් ජුම්මා පල්ලියේ මුරකරු වශයෙන් සේවය කරමින් සිටි එම්.ඊබ්‍රහිම් (67) නැමැති  සිව්දරු පියා ඊයේ (09)   අළුයම 01 ට පමණ මුරකරු විවේක ගන්නා කාමරය තුළදි යම් දෙයකින් හිසට පහර දි ඝාතනය කර තිබිණි. අනතුරව ඝාතකයා පල්ලිය තුළ තිබු පිං කැටය කඩා මුදල් රැගෙන ගොස් ඇත.

මුරකරු ඝාතනය කිරිමට ප්‍රථම පෙරේදා  (08) දින පල්ලිය වෙත පැමිණි සැකකරු පල්ලිය තුළ සිටි කිසිවෙකුට සැක නොසිතන සේ පල්ලියේ ස්ථාන කිහිපයකම සැරිසරා පල්ලියේ මුළුතැන්ගෙයි තිබු භාණ්ඩ කිහිපයක් රැගෙන බැගය තුළ දමාගෙන යන අයුරු ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබුණි.

ඝාතනය වූ ස්ථානය…

පහර දිමෙන් ජිවිතක්ෂයට පත් මුරකරුගේ පශ්චාත් මරණ පරික්ෂණය  අද(10) දින දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු  කළේය. .

ඝාතකයා සොයා අංශ කිහිපයක් ඔස්සේ හැටන් පොලිසිය විමර්ෂන ආරම්භ කර ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුව රටට කරන්න යන විනාශය ස්වභාව ධර්මය හෙණ පාත් කරලලා පෙන්නුවා… ලංකා විදුලි සංගමය කියයි!

Next Post

ජනතාව අතර පාරිල්මේන්තුව සම්බන්ධව විශ්වාසය ගෞරවය වැඩි කරන්න නාමල්ගෙන් යෝජනාවක්…  සජීව විකාශය නවත්වන්නලු. –  

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.