fbpx
බදාදා, ජූනි 7, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හරක්කටා සහ කුඩු සළිඳු සමග ගනුදෙනු කළ ඉහළ පෙළේ දූෂිත පොලිස් නිලධාරීන් කීප දෙනෙක් ගැන තොරතුරු එළියට…

by editor
මැයි 10, 2023
in පුවත්
533 5
Share on FacebookShare on Twitter

හරක්කටා සහ කුඩු සළිඳුගෙන් මේ වනවිට කරගෙන යන දීර්ඝ ප්‍රශ්නකිරීම්වලදී ඔවුන්ගේ අපරාධ ජාලය සමග සමීපව කටයුතු කළ දූෂිත පොලිස් නිලධාරීන් කිිහිපදෙනෙකු පිළිබඳ අනාවරණය වී ඇතැයි විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.

විශේෂත්වය වන්නේ මෙම පාතාලයින් සමග ගනුදෙනු කරමින් මුදල් ඉපැයූ  නිලධාරීන් අතර පොලිසියේ ඉහළම නිලධාරීන් ද  සිටින බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසීමය.

කෙසේ වෙත්ත මෙතෙක් එම පොලිස් නිලධාරීන් සම්බන්ධව සටහන් තැබීම සිදුකර නැති බවත්, ඉදිරියේ දී  හෙලි කරගැනීමට නියමිත තවත් තොරුතුරු මගින් නිශ්චිතව තහවුරු කරගැනීමෙන් අනතුරුව එම සටහන් තැබීම සිදුකරනු ඇති බවත් විමර්ශන අංශ කියයි.

කුඩු සළිඳු සම්බන්ධ වූ පානදුරේ වෙඩි තැබීමේ සිද්ධියකින් පසු සලිඳුට සහ ඔහුගේ ගෝලයින්ට රටන් පිටවීමට අවස්ථාව සලසා දී මිලියන ගණනින් මුදල් ලබාගත් ඉහළ පොලිස් නිලධාරියෙක් පිළිබඳව  ද විශාල තොරතුරු ප්‍රමාණයක් හෙළි දරව් වෙමින් ඇතැයි ද පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙතෙක්  සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී කඩු සළිඳුගේ ගෝලයෙක් සහ ගිනි අවි දෙකක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන අංශවලට හැකි වී තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

රාජාංගනේ හිමි ලබන යළිත් රිමාන්ඩ්…

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ වමර්ශන කොට්ඨාසය විසින් හරක්කටාගෙන් කළ ප්‍රශ්නකිරීම්වල දී  වර්ෂ  2022 දී  ජුනි මාසයේ අහංගම දී කළ පුද්ගල ඝාතනයක් සඳහා යොදා ගත් ගිනි අවිය   උඩුගම බස් නැවතුම්පල ආසන්නයේ ගසක් යට වළ දමා තිබී  සොයා ගෙන ඇත.

එය දේශීයව නිශ්පාදනය කළ ගිනි අවියක් බව විමර්ශන ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share85Tweet53
Previous Post

ධූරයට පත් වූ පසු 09 වරක් රට ගිය පේරාදෙණිය උපකුලපතිගේ 10වැනි විදේශ ගමන අවලංගුකර අවවාද කරලා…

Next Post

කළුතර පාසල් සිසුවිය මියයාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු දින 02ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දෙයි!!

Related Posts

wanidu
පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

ජූනි 7, 2023
Bribe
පුවත්

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

ජූනි 7, 2023
පුවත්

රාජාංගනේ හිමි ලබන යළිත් රිමාන්ඩ්…

ජූනි 7, 2023
Next Post

කළුතර පාසල් සිසුවිය මියයාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු දින 02ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දෙයි!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

wanidu

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…

by editor
ජූනි 7, 2023
0

Bribe

සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

by editor
ජූනි 7, 2023
0

රාජාංගනේ හිමි ලබන යළිත් රිමාන්ඩ්…

by editor
ජූනි 7, 2023
0

dengue

ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරී යයි… පර්යන්ත රෝහල් සූදානමින්!

by editor
ජූනි 7, 2023
0

නතාෂා සහ බෲනෝ යළි රිමාන්ඩ්!

by editor
ජූනි 7, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක!… තරගයක් මගහැරුණ දුෂ්මන්ත චමීර තරගාවලියේ වීරයා වෙයි…
  • සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!
  • රාජාංගනේ හිමි ලබන යළිත් රිමාන්ඩ්…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist