බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හමුදා භට පිරිස්වලින් කොටසක් කොවිඩ් රාජකාරිවලින් ඉවතට…

by editor
පෙබරවාරි 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

කොවිඩ් රාජකාරිවලින් යුද හමුදා භට පිරිස් ප්‍රමාණයක් ඉවත් කරගන්නට සිදු වී ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මරාගෙන මැරෙන බෝම්බ කරුවන්, ගිනි අවි නීති විරෝධීව ලඟ තබාගෙන සිටින්නන්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සෙවීම සඳහා විශේෂ මෙහෙයුම් දියත් කර ඇති බැවින් කොවිඩ් මර්ධන රාජකාරි සඳහා හමුදා භට පිරිස් ප්‍රමාණවත් තරම් යෙදවිය නොහැකි වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

මේ ඉවත්කරගැනිම තාවකාලික බවත් හැකි ඉක්මනින් මේ තත්වය නිවැරදි කරන බවත් හමුදාපතිවරයා පවසා තිබේ.

යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය දී කොවිඩ් මර්ධන රාජකාරිවල නිරතව සිටින සෞඛ්‍ය අංශ සඳහා වූ විශේෂ රැස්වීමක දීය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

කෙසේ වෙතත් මේ තත්වය තුළ මෙතෙක් කොවිඩ් මර්ධන රාජාකාරිය මේ රටේ පෙළ ගැසුණු ආකාරය මුලුමනින්ම පාහේ වෙනස් වී ඇති බවත්, කොවිඩ් ආශ්‍රිතයන් සොයා යෑම සඳහා මෙතෙක් යුද හමුදා අංශවලින් ලැබුණු සහය මුලුමනින්ම නැති වීම නිසා ක්ෂේත්‍ර රාජකාරි පිළිවෙත යළි සමාලෝචනය කිරීමට සිදු වී ඇති බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මේ වනවිට කොවිඩ් මර්ධන රාජකාරිවල ක්ෂේත්‍ර කටයුතු මුළුමනින්ම පාහේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත පැවරී ඇතැයි ද කොවිඩ් වෛරසය සමාජගත වී ඇති මේ සංකීර්ණ අවස්ථාවේ දී සිදුවන මේ සිදුවීම් කොවිඩ් පාලනයේ ඉතිරි වී ඇති ස්වල්පයත් සෞඛ්‍ය අංශවෙතින් ගිලිහී යනු ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොරෝනා වෛරසයත් හයිබ්‍රිඩ් වෙයි!

Next Post

මීගමුවේ ප්‍රබල දේශපාලකයෙකුට  කාන්තාවකගෙන් සෙරෙප්පු පාර…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.