බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හමුදාව නැතුව ඉන්ධන බෙදන්න ඉන්ධනහල් හිමියෝ බියවෙති

by Lankasara News
ජූලි 24, 2022
in පුවත්
Fuel station security
Share on FacebookShare on Twitter

බස්නාහිර පළාතේ ඉන්ධනහල් සඳහා ලබා දී තිබූ යුධ හමුදා ආරක්ෂාව මෙයට දින කිහිපයකට පෙර ඉවත් කර ඇති අතර එම හේතුව නිසා ගැටුම් ඇතිවේ යැයි යන සැකය මත ඇතැම් ඉන්ධනහල් හිමියන් සිය ඉන්ධනහල් සඳහා ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටින තත්ත්වයක් මතු වී ඇතැයි සඳහන් වේ.

මේ පිළිබඳව ඉන්ධනහල් හිමියන් අදාළ බලධාරීන්ට දැනුම් දී ඇතත් හමුදා ඛණ්ඩ වැඩි පිරිසක් කොළඹ නගරයේ රාජකාරි සඳහා යෙදවූ බැවින් හමුදා ආරක්ෂාව ලබා දීම අපහසු යැයි දැනුම් දුන් බව ඉන්ධන බෙදුම්කරුවෝ පවසති. තවමත් රට තුළ ඉන්ධන බෙදාහැරීම ස්ථාවර වී නොමැති තත්ත්වයක් තුළ වාහනයේ අංක තහඩුවේ අග අංකයට අනුව ඉන්ධන ලබා දීම ද අක්‍රමවත්ව ඇති පසුබිමක් තුළ සපයන ඉන්ධන තොගයට සාපේක්ෂව විශාල වාහන ප්‍රමාණයක් ඉන්ධනහල් අසළ ගාල් කර තිබේ. බොහෝ අවස්ථාවල ඉන්ධන හල් අසළ උණුසුම්කාරී තත්ත්වයන් ඇතිවන බවත් එම තත්ත්වය පාලනය කිරීම එම ස්ථානයට යොදවා ඇති පොලිස් නිළධාරීන්ට පමණක් අපහසු බැවින් එම ඉන්ධනහල්වලට හමුදා ආරක්ෂාව මේ අවස්ථාවේදී අත්‍යාවශ්‍ය බව බෙදුම්කරුවන්ගේ අදහස වී තිබේ.

බොහෝ පිරවුම්හල් අසළ, ඉන්ධන අවසන් වීම හේතුවෙන් ද, ඉන්පසු දිනයේ අංක තිබෙන වාහන වේලාසනම පැමිණ ඉන්ධන හල අසළ නවතා ගැනීම හේතුවෙන් ද ජනතාව අතර සේම, ඉන්ධන හල් හිමියන් සමඟින් ද ගැටුම් ඇති වෙයි. මේ පිළිබඳව විමසීමට යුධ හමුදා ප්‍රකාශකවරයා ඇමතුව ද ඔහුගේ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොවිණි.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකාවේ ඩොලර් හොරකම් කළ රාජපක්ෂ ඥාති තානාපතිට ඇමෙරිකානු විනිසුරුගෙන් දොස් !

Next Post

22 වැනි සංශොධනය ලබන සතියේ පාර්ලිමේන්තුවට

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.