fbpx
බ්‍රහස්පතින්දා, ජූනි 8, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හම්බන්තොට සහ නුවර රෝගිනුත් පිලිකා විකිරණ ප්‍රතිකාර ගන්නා මඩකලපුව රෝහලේ පිලිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය බිඳවැටෙයි!

by editor
මැයි 9, 2023
in පුවත්
502 5
cancer-treetment
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                              

මඩකලපු ශික්ෂණ රෝහල සතුව පවතින  පිලිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් පිළිකා රෝගීන් දැඩි අපහසුතාවයකට  පත්ව ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම යන්ත්‍රය මගින් දිනකට පිළිකා රෝගීන් 35 – 40 අතර සංඛ්‍යාවකට විකිරණ ප්‍රතිකාර සිදුකරන අතර පසුගිය  2වන දා සිට යන්ත්‍රය අක්‍රීය වීමෙන් රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වී අතැයි සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම   පැවසුවේය.

මහනුවර රෝහලේ මෙවැනිම යන්ත්‍රයක් අඩාල වීම හේතුවෙන් සහ හම්බන්තොට රෝහලේ මෙවැනි යන්ත්‍රයක් නොමැති වීම හේතුවෙන් රෝගීන් යොමු කරනුයේද මඩකලපු රෝහලට යැයි ඔහු කීවේය. 

දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණෙන රෝගීන් රෝහල                                           අවට නිවාස තාවකාලිකව කුලියට ගෙන  ප්‍රතිකාර  ලබා ගැනීමට සිටින බවත්   ඔවුන් මේ හේතුවෙන් දැඩි අපහසුතාවන්ට පත්ව ඇති බවත් හෙතෙම පැවසුවේය.

විකිරණ ප්‍රතිකාර අතරමග නතර කිරීමෙන් නැවත පිලිකා සෛල ඉතා වේගයෙන් වර්ධනය වන බවද ඔහු පැවසුවේය.

RelatedPosts

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

මෙවැනි දෝෂ සහිත යන්ත්‍ර විශාල ප්‍රමාණයක් මේ වන විට රෝහල්වල පවතින අතර මේවා නිසිලෙස රෝහල්වෙත භාර දීමට අදාල සමාගම් කටයුතු කර නොමැති බවද සංගමය පෙන්වා දුන්නේය. 

තාක්ෂණික නිලධාරීන් යන්ත්‍රවල  නඩත්තු කටයුතු කිරීමේදී සහ දෝෂ යථාවත් කිරීමේදී යන්ත්‍රවල භාරකාරත්වය නිවැරදිව හඳුනා ගැනීමට නොහැකි වීමෙන්  දැඩි අපහසුතාවන්ට පත්වීමට සිදුවූ බව සභාපතිවරයා කීවේය. 

මෙම යන්ත්‍ර සදහා වාර්ෂිකව සෞඛ්‍ය අමාත්‍යංශය ඉතා විශාල මුදලක් අදාළ සමාගමට  ගෙවන අතර මෙවැනි යන්ත්‍රයක් අක්‍රීය වී දින තුනක් තුළ යථාවත් නොකරන්නේ නම් අදාල සමාගම මගින් දඩමුදලක් අයකර ගත යුතුව ඇතත් සෞඛ්‍ය අමාත්‍යංශය එය නිසිලෙස අයකර නොගන්නා බව සංගමය පෙන්වාදේ .

Tags: නවතම
Share80Tweet50
Previous Post

අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම ජූලි 01 දා සිට!

Next Post

අද මධ්‍යම රාත්‍රී 12.00 සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක…

Related Posts

රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි...
පුවත්

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

ජූනි 7, 2023
පුවත්

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

ජූනි 7, 2023
පුවත්

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

ජූනි 7, 2023
Next Post

අද මධ්‍යම රාත්‍රී 12.00 සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි...

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

by editor
ජූනි 7, 2023
0

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

by editor
ජූනි 7, 2023
0

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

by editor
ජූනි 7, 2023
0

වකුගඩු රෝගීන් සදහා සිදුකරන රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර අඩපණ වෙයි!

by editor
ජූනි 7, 2023
0

ගජේන්ද්‍ර කුමාර්ට ඇප!

by editor
ජූනි 7, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…
  • මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  
  • අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist