සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හක්කපටස් ලඟ තබාගෙන දඩයමේ ගිය මස්වැද්දන් 03කට පොළොන්නරුව අධිකරණයෙන් මතක හිටින දඩයක්!

by editor
ඔක්තෝබර් 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

සෝමාවතී ජාතික වනෝද්‍යානයේ කන්දකාඩු ප්‍රදේශයේ හක්කපටස් යොදාගෙන දඩයමේ නිරතව සිටි පුද්ගලයින් තිදෙනෙක්  සෝමවතිය අඩවි ආරක්ෂක කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන අද ( 10)      පොළොන්නරුව අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් 1,05,000 බැගින්,   තිදෙනාට රුපියල් තුන් ලක්ෂ පහළොස් දහසක දඩයක් ගෙවන ලෙස අතිරේක මහේස්ත්‍රාත් එරන්දි මිහිරාණි වික්‍රමසිංහ නියෝග කළාය.

වැලිකන්ද කුඩාපොකුණ ප්‍රදේශයේ පදිංචිකරුවන්වන මෙම සැකකරුවන් තිදෙනා කන්දකාඩු ප්‍රදේශයේ දඩයමේ නිරත වී සිටියදී හක්කපටස් දොළහක්, විදුලි පන්දම් දෙකක්, පිහි එකක්, සහ ගිනිපෙට්ටි 12 සමග සෝමවතිය අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔවුන් තිදෙනා අවුරුදු 18, 22, 25, යන වයසේ පසුවන්නන් බවද ඒ පිලිබඳ පරීක්ෂණ සිදුකරන සෝමවතිය අඩවි ආරක්ෂක කාර්යාලයේ වනජීවී නිලධාරීන් පවසයි.

සෝමවතිය අඩවි ආරක්ෂක කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී ජී.ඒ.පී. මනහර, වන සත්ව අඩවි සහකාර අමිල ශ්‍රී නාලක   විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සෝමාවතීය ජාතික වනෝද්‍යානයට ඇතුළු වීම, සතුන්ට හානි කරන හක්කපටස් ළඟ තබා ගැනීම,   ඇතුළු චෝදනා හයක් යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

මෙම සැකකරුවන් දීර්ඝ කාලෙක සිට හක්කපටස් යොදාගනිමින් ඌරන්, මුවන් ඇතුළු සතුන් දඩයම් කර ඇති බවට සෝමාවතිය වනජීවි නිලධාරීන් කරන ලද මූලික පරීක්ෂණ වලින් තහවුරු වීී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම විකෘති කර පොලිසිය මාධ්‍යයට දීලා… මේ ස්වාධීන පොලිසියක් නොව ආණ්ඩුවේ මඩ බලකායක්… විමල් ගෙන් දැඩි චෝදනාවක්…

Next Post

අවතැන්වූ පලස්තීනුවන් දස දහස් ගණනින් යළි උතුරු ගාසා තීරයේ සිය ගම් බිම් වෙත ගමන් අරඹති…

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.