කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ එක් සිසුවකු covid-19 ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමඟ රාජගිරිය සහ දෙහිවල පිහිටි එහි නේවාසිකාගාර දෙකක සිසුන් එහිම නිරෝධානයට ලක් කර තිබේ.
ඔවුන් නිවෙස් වෙත නොයවා සිසුන් 300කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනය කර ඇත.
ඔවුන්ට අවශ්‍ය ආහාර පාන සරසවි පාලනාධිකාරිය විසින් සැපයීමට කටයුතු කර ඇත.