ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහපත් කර ඇත.
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පිරිනැමිණි.







