බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය ඇමති නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී බොරු කියයි… රෝහල්වල ද්‍රාව්‍ය ඉන්සියුලින් නෑ… මිනිස්සු මැරෙන්නට වැටිලා…

by editor
අප්‍රේල් 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

ඉන්සියුලින් හිඟයක් රට තුළ නොමැති බව අද (29) කැබිනට් මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශය බරපතල මුසාවක් බවත්,  දියවැඩියාව උග්‍ර වූ රෝගීන්ට ලබාදෙන ද්‍රාව්‍ය ඉන්සියුලින් එන්නත ( Soluble insulin) රෝහල් තුළ නොමැති වීමෙන් දියවැඩියා රෝගින්ගේ ජීවිත දැඩි අනතුරක්ට පත්ව ඇති බවත් රෝහල් ආරංචි මාර්ග හෙළි කරයි.

දියවැඩියාව උග්‍රවී රෝහල් ගත කරන රෝගින්ට ලබා දිය යුතු Soluble insulin දියවැඩියා එන්නත රෝහල් තුළ නොමැති වීමෙන් මෙම රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

දියවැඩියාව පාලනය කිරිමට අවශ්‍ය ඉන්සියුලින් පෙති හා එන්තත් ලෙස තිබුණද දියවැඩියා උග්‍රවී රෝහල් ගත කරන රෝගින්ට ඉක්මනින් රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීමට අවශ්‍ය ද්‍රාව්‍ය ඉන්සියුලින් (Soluble insulin) නොමැති වීම බරපතල ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් ලංකාසර වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ඇමති තුමා… එක එක මාධ්‍ය කියන එක අහන්නම එපා… කම්පියුටර් එක චෙක් කරන්න….

රෝහල්ගතවන දියවැඩියා රෝගයට ගොදුර වී ඇති සෑම රෝගීන් 08 දෙනෙකුගෙන්ම අවම වශයෙන් රෝගීන් 3- 4 ටම ලබා දිය යුතුව ඇත්තේ ද්‍රාව්‍ය ඉන්සියුලින් එන්නත (Soluble insulin) බවද හෙතෙම පෙන්වාදේ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

කෙසේ නමුත් තත්තවය මෙසේ තිබියදී සෞඛය ඇමති වෛද්‍ය නලීන්ද ජයතිස්ස අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළේ මාස තුනකට ප්‍රමාණවත් වන පරිදි ඉකුත් අප්‍රේල් 12 වෙනිදා මෙරටට ඉන්සියුලින් ගෙන්වා ඇති බවය.

එළඹෙන සති දෙකක කාලය තුලදී තවත් මාස 2ට ප්‍රමාණවත් ඉන්සියුලින් මෙරටට ආනයනය කරන බවත් ඔහු කීවේය.

ඖෂධ හිගය සම්බන්ධයෙන් ඇතැම් ජනමාධ්‍ය වාර්තා මගින් පළකෙරෙන ඉලක්කම් නිවැරදි නොවන බවද ඇමතිවරයා මෙහිදි පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපති වෙත!

Next Post

වසර 35 කට පසුව යාපනය පලාලී මාර්ගයේ ලංගම බස් රථ ධාවනය ඇරඹෙයි!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.