සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සූවස් නිදහස් – නෞකා එවර්ගිවන් පසු කර යයි

by Lanka Sara Editor
මාර්තු 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝලීය ආර්ථිකයට වැදගත්ම භාණ්ඩ හුවමාරු නෞකා මාර්ගයක් වන සූවස් ඇළ හරහා සිරවුණු යෝධ එවර් ගිවන් බහාලුම් නෞකාව නිදහස් කොට යළි සුපුරුදු මාර්ගයට යොමු කිරීමට ඊජිප්තු බලධාරීන් සමත්වූ අතර එම නිවේදනයත් සමගම ලෝක තෙල් මිල 2%කින් පහත වැටිණි.

ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි නිවේදනය කළේ අති සාර්ථක ලෙස එවර්ගිවන් නිදහස් කළ අතර සෙසු නෞකා වෙත ගමන් ඇරඹීමට සුදුසු පරිදි මාර්ගය ආරක්ෂිතව සකසා ඇති බවයි. එමෙන්ම ප්‍රෞඩ ඉතිහාසයක් ඇති ජාතියක් ලෙස යළිත් වරක් තහවුරු කළේ ඊජිප්තු ජාතිකයන් හැමවිටම වගකීම්සහගත බව යැයිද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එවර්ගිවන් යාත්‍රාව 80%ක් මාර්ගගත කිරීම එරට වේලාවෙන් පස්වරු 4.30ට සිදුවූ අතර ඉන් පසුව කුඩා නැව් 30ක් එම ස්ථානය පසුකර සිය සුපුරුදු ගමන් මාර්ගය ඔස්සේ ගමන් කළේ නිදහස් වූ එවර්ගිවන් පසු කර යමින් ජය හඬ නඟමිනි.

තවත් පැය කිහිපයකින් සුවස් ඇළ මාර්ගයේ දින ගණනාවක් තිස්සේ පැවති පැවැති අධික තදබදය අවසන් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ . දෙපස තදබදයට හසුවූ නෞකා 450ක් සිය ගමන් ඇරඹීමට සූදානමින් සිටී.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

පසුගිය අඟහරුවාදා සිට සූවස්‌
ඇළ මාර්ගය අවහිර කරමින්‌ සිර
වී තිබූ එවර්‌ ගිවන්‌ නෞකාව නිසා පැයකට ඩොලර් මිලියන 480 බැගින් පාඩුවූ අතර දෙපස අවහිර වූ නෞකා ගණන 300කට අධික විය.

හදිසි අවස්ථා ගලවා ගැනීමේ ටග්‌යාත්‍රා 12ක්‌ සහ වැලි ඉවත්‌ කිරීමට යොදාගත්‌
යන්ත්‍රෝපකරණ 08ක්‌ එක්ව පුරා පැය 156ක්‌ සිදුකළ මෙම මෙහෙයුමේ සාර්ථක ප්‍රතිඵල නෙලාගන්නට මෙහෙයුම්‌
කණ්ඩායමට අද අලුයම හැකිව තිබුණි.

එවර්ග්‍රීන් සමාගමේ එවර් ගිවන් යාත්‍රාව නිව්යෝක් හි පිහිටා තිබෙන Empire state ගොඩනැගිල්ලේ උසට සමාන වන අතර මෙහි දිග මීටර් 400ක් (අඩි 1,312) සහ බර ටොන් 200,000 ක් වේ. උපරිම ධාරිතාව බහාලුම් 20,000 කි. එය දැනට බහාලුම් 18,300 ක් රැගෙන යයි.

මෙම නෞකාව තායිවානයේ ප්‍රවාහන සමාගමක් වන එවර්ග්‍රීන් මැරීන් විසින් මෙහෙයවනු ලබන අතර එය ලොව විශාලතම බහාලුම් යාත්‍රාවකි.

පසුගිය 20 වැනිදා වැලි කුණාටු සහ තද සුළං තත්ත්වයක් හේතුවෙන් සුවස් ඇළ හරහා මාර්ගය අවහිර කරමින් මෙම යාත්‍රාව සිරවී තිබුණි.

MOVING 🚨 #EverGiven re-floated and restarted its engine after blocking Suez Canal for 6 days. Watch: pic.twitter.com/B0z6G0avJE

— Insider Paper (@TheInsiderPaper) March 29, 2021

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුව පිස්සු ගෑණුන්ට ඕන විදිහට වැඩ කරන්නෙ නෑ… රාජ්‍ය ඇමති නිමල් ලංසා…

Next Post

මගේ ජීවිතය මරණීය අනතුරක… හිටපු ජනපති චන්ද්‍රිකා පොලිස්පතිට ලිඛිතව දන්වයි

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.