අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුරා බද්දන්ගේ දූෂණ නිසා වාර්ෂිකව මත්පැන් බද්දෙන් බිලියන 130ක් ආණ්ඩුවට අහිමි වෙනවා… මත්පැන් බලපත්‍ර ලාභීන්ගේ සංගමය  

by editor
මැයි 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සුරාබදු දෙපාර්තමේන්තුවේ   නිලධාරීන්ගේ දූෂණ හේතුවෙන් වාර්ෂිකව රජයට රුපියල් බිලියන එකසිය තිහක් අහිමි වන බව මත්පැන් බලපත්‍ර ලාභීන්ගේ සංගමය පවසයි.

මත්පැන්  වෙළඳාමෙන් රජයට වාර්ෂිකව රුපියල් බිලියන 300ක බදු ආදායමක් ලැබීමට හැකියාව තිබියදී මේ වෙනවිට රජයට ලැබෙන්නේ වාර්ෂිකව රුපියල් බිලියන 170 කට ආසන්න බදු ආදායමක් පමණක් බව ද  සංගමය අවධාරණය කරයි

ඉකුත් 2022 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල සුරාබදු ආදායම රුපියල් කෝටි 2860 ක් වූ අතර මේ වසරේ ජනවාරි හා පෙබරවාරි මාස වල සුරාබදු ආදායම රුපියල් කෝටි 2510 ක්   බවද සුරාබදු දෙපාර්තමේන්තු වාර්තා වල සඳහන්වේ.

ඒ අනුව සුරාබදු ආදායම මේ වසරේදී ( 2023) 12.2 කින් පහත වැටී ඇතැයි ද එම වාර්තාවල සඳහන් බව එම සංගමය පවසයි.

රජයට හිමිවිය යුතු සුරාබදු නිසි ක්‍රමවේද මත අයකර නොගැනීම මත ඉලක්කගත බදු ආදායම රජයට හිමි නොවන බව ද ඔවුහු පෙන්වා දෙති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මත්පැන් බෝතලයක නිෂ්පාදන  මිල රුපියල් 294ක් වුවද එහි උපරිම සිල්ලර මිල රුපියල් දෙදහස් තුන්සිය හතළිහක් බවත් ඉන් වැඩි මුදලක් බදු ආදායමට රජයට අය විය යුතු වුවද එය නෛතික නොවන මාර්ග ඔස්සේ කූට ව්‍යාපාරිකයන් අතට හිමිවන බවත් එම සංගමයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න විතානගේ පවසයි.

දැන් බෝතලයක මිල ඉහළ යාම මත මත්පැන් වෙළඳාම සැලකිය යුතු මට්ටමින් පහත  ඇති අතර බහුතරයක් පිරිස නීත්‍යානුකූල නොවන නීති විරෝධී මත්පැන් භාවිතයට හුරු වී ඇති බවද හෙතෙම පවසයි.

මත්පැන් මත අයකරන බද්ද සියයට 20කින් ඉහළ නැංවූවද සමස්ථ සුරාබදු ආදායම පහළ වැටී ඇත්තේ නීත්‍යානුකූල මත්පැන් අලෙවිය පහත වැටී ඇති හෙයින් බව ද ඔවුහු කියති.

 

මෙම අවස්ථාව සඳහා මත්පැන් බලපත්‍ර ලාභින්ගෙ සංගමයේ සභාපති අජිත් උඩුගම ලේකම් චමින්ද කුරුප්පුආරච්චි ප්‍රධාන සංවිධායක ප්‍රසන්න විතානගේ, මාධ්‍ය ප්‍රකාශක ඩලස් ප්‍රනාන්දු ද්‍රවිඩ මාධ්‍ය ප්‍රකාශක ටී ධර්මේන්ද්‍ර රාජ්, එම සංගමයෙන් මාතර සභාපති සුපුන් අභයකෝන් සහ ගයාන් නවරත්න සහභාගී වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජූලිවල සිට විදුලි බිල අඩුවන හැටි ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි!

Next Post

ජනපති කිව්වත්  වැඩක් නෑ… විපක්ෂයට හිමි මුදල් කමිටු සභාපති ධූරය සඳහා ඉදිරිපත් කළ හර්ෂගේ නම ආණ්ඩුවේ කණ්ඩායම 07 වැනි වරටත් ප්‍රතික්ෂේප කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.