බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුරාබදු දෙපාර්තමේන්තුවෙන්  උදේ නිශ්පාදන අත් හිටවූ මෙන්ඩිස් සහ රන්දෙනිගල අරක්කු කොම්පැණි හවස් වනවිට යළි වැඩ…

by editor
නොවැම්බර් 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බදු ගෙවිම පැහැර හැරීම නිසා   ශ්‍රී ලංකාවේ ප්‍රධාන ස්කාගාර දෙකක්වන  ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම සහ රන්දෙණිගල ඩිස්ටිලරීස් සමාගමේ මත්පැන් නිශ්පාදන ක්‍රියාවලි අද උදේ අත්හිටුවීමෙන් පසු,  හවස් වනවිට   හිඟ බදු මුදලින් කොටසක් වූ කෝටි 11කට අධික මුදලක්   ගෙවීමට එම සමාගම් කටයුතු කළ බවත්, ඒ  නිසා  අද සවස වනවිට යළිත් මත්පැන් නිශ්පාදන කටයුතු සඳහා ඔවුන්ට  අවසර දුන් බවත් සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.

මෙම සමාගම් දෙක විසින් ගෙවීම් පැහැර හැරතිබූ  බදු මුදලෙන් අද සවස් වනවිට ගෙවූ කොටස  රුපියල් මිලියන 116ක් විය.

බදු ගෙවීම පැහැර හැරීම නිසා  නොවැම්බර් මාසයේදී, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බලපත්‍ර අත්හිටුවන ලද සමාගම් පහ අතරට ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම සහ රන්දෙණිගල ඩිස්ටිලරීස්  ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ඇතුළත් විය.

සුරාබදු  දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙම මත්පැන් නිශ්පාදන ආයතන පහ  හිඟ බදු නොගෙවීම හේතුවෙන් සහ වාර්ෂික බලපත්‍ර අලුත් නොකිරීම හේතුවෙන් මත්පැන් නිෂ්පාදන   බලපත්‍ර අත් හිටවූ බවය.

මෙන්ඩිස් සහ රන්දෙනිගල සමාගම් දෙකේ මත්පැන් නිශ්පාදන බලපත්‍ර අද උදේ    අත්හිටුවීමෙන් පසු මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය   පාර්ලිමේන්තුවට දන්වා සිටියේ මත්පැන් නිෂ්පාදන සමාගම්  පහ  හිඟ බදු මුදල් ලෙස රුපියල්  මිලියන 2,715ක් රජයට ගෙවිය යුතු බවය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ,  බදු ගෙවීම පැහැර හැරීම  නිසා එකතුවන  සියයට තුනක දඩය සමඟ රජයට අය විය යුතු  සම්පූර්ණ බදු මුදල  රුපියල්  මිලියන 6,721 ක් බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට සිට යළිත් දෙගොඩතලා යන මහ වරුසාවක්…! කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි!

Next Post

ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව සම්බන්ධයෙන්  මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරින් දෙදෙනෙකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරේ…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.