බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුඛෝපභෝගී වාහනයක් හොර පාරෙන් ගෙන්වා එකලස් කර විකුණනන්න හැදූ   මධ්‍යම පළාතේ ප්‍රබල දේශපාලකයෙක් අත් අඩංගුවට ගැනීමට සැරසෙයි!

විශේෂඥ වෛද්‍යවරයෙක්, නීතිඥයෙක් මධ්‍යම පළාතේ ප්‍රසිද්ධ වාහන ප්‍රදර්ශනාගාර හිමිකරුවෙක් ජාවාරමට සම්බන්ධයි....   

by editor
නොවැම්බර් 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සුමිත් පොතුපිටිය –

මධ්‍යම පළාතේ ප්‍රභල දේශපාලකයෙකුගේ සහයෙන් නීති විරෝධීව මෙරටට ගෙන්වා එකලස් කල සුඛෝපභෝගී  ජීප් රථයක් රුපියල් කෝටියක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබියදී අද (01) සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත.

ප්‍රභල දේශපාලකයකු විසින් මෙරටට ගෙන්වා එකලස් කොට රහසිගතව ලියාපදිංචි කල ජීප් රථයක්  කොළඹ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක සඟවා ඇති බවට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට  ලද තොරතුරක් මත උපාය දූතයන් යොදා අත්අඩංගුවට ගැනීම සිදුකළ බව සඳහන් වේ.

වාහනය මධ්‍යම පළාතේ ප්‍රසිද්ධ වාහන ප්‍රදර්ශනාගාරයක හිමිකරුවෙක්ගේ නමින් ලියාපදිංචිකර විශේෂඥ වෛද්‍යවරයෙක් සහ ප්‍රසිද්ධ  නීතිඥ වරියකගේ  සහායෙන් වාහන ආනයනයකර බෙදාහරින ප්‍රසිද්ධ වාහන ව්‍යාපාර ආයතනයක කළමනාකරුවෙකුගේ මාර්ගයෙන් විකිණීමට සූදානම් කර තිබූ බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

වාහනය මෙරටට ගෙන්වන ලද මධ්‍යම පළාතේ ප්‍රසිද්ධ දේශපාලකයා අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අත් අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා බොරැල්ල පොලිසිය වෙත භාරදී තිබේ.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී චාමික වික්‍රමසිංහ ගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ ගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක සදරුවන් , සැරයන් ජයලාල් (428), කොස්තාපල් වරුන්වන බාලසූරිය (77090),  අමිල (87119), සංජීව (91287), ජයසේකර (93681),  කාන්තා ටිහාරි (13090) සහ පොසැරි අජිත් (11919) වැටලීමට එක්වූහ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුරංගනා කතා ඉවරයි… ෂාෆ්ටර් මරලා… මිනී මරුවන් අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි අධිකරණය නියෝග කරයි…

Next Post

ආයෙත් ධර්මය විකෘති කරන්නේ නෑ… සිරි සමන්තභද්‍ර “මුනින්ද්‍රයානන්” මල්වතු මහා නා හිමි දෙපා වැඳ දෙවැනි වරටත් පොරොන්දු වෙයි!

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.