අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ පොලිස් මූලස්ථානයට මාරුකර යවා ඇත.
ඒ වෙනුවට මාතර හම්බන්තොට නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න මහතා පත්කර තිබේ.
ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතුකර ඇති නිලධාරියෙකි.









