බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිම්බාම්වේ, වෙනිසියුලාව හා සිරියාව අතටර ශ්‍රී ලංකාවත්

ලොව වඩාත්ම දුක්ඛිත රටවල්වලින් 11 තැන ශ්‍රී ලංකාවට - සැපම රට ස්විස්ටර්ලන්තය

by Lanka Sara Editor
මැයි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 11 අතරට එක්ව තිබේ.

ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්ක් විසින් සකස් කළ වාර්ෂික දර්ශකයකට අනුව ලොව වඩාත් දුක්ඛිත රටවල් අතර ශ්‍රී ලංකාවට 11 වැනි ස්ථානය හිමිව ඇත.
ලෝකප්‍රකට ආර්ථික විශේෂඥය කු වන ස්ටීව් හෑන්ක් විසින් සකස් කළ 2022 වාර්ෂික දර්ෂකයට අනුව එම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇත.

මෙම දර්ශකයට රටවල් 157 ක් ඇතුළත් වේ.

සිම්බාම්වේ, වෙනිසියුලාව හා සිරියාව පිළිවෙළින් පළමු ස්ථාන හිමි කරගෙන තිබේ. හතරවන ස්ථානය ලෙබනනයටත් හිමිව ඇත.

සුඩානය, ආර්ජන්ටිනාව, යේමනය, යුක්‍රේනය, කියුබාව සහ තුර්කිය පස්වන ස්ථානයේ සිට පිළිවෙලින් 10 වන ස්ථානය දක්වා පසු වේ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ශ්‍රී ලංකාව 11 වන ස්ථානයට නම් කිරීමට හේතුවී ඇත්තේ රට තුළ පැවති ඉහළ උද්ධමනයයි.

මෙම ශ්‍රේණිගත කිරීමට රටවල් ඇතුළත් කිරීමේදී විරැකියාව, උද්ධමනය, බැංකු ණය අනුපාත සහ දළ දේශීය නිෂ්පාදිතයේ වෙනස්කම් සලකා බලා ඇත. ඒ අනුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ විරැකියාව සියයට 6 යි දශම 5 ක මට්ටමක පැවති බවත්, උද්ධමනය සියයට 57 ඉක්මවා ගොස් තිබූ බවත් ස්ටිව් හෑන්ක්ගේ වාර්තාවේ ඇතුළත්ය.

ඒක පුද්ගල දළදේශීය නිෂ්පාදිතයේ වාර්ෂික ප්‍රතිශතය සෘණ වර්ධනයක පැවති බවත්, එය සියයට සෘණ 9 යි දශම 3 ක් බවත් එම වාර්තා මඟින් කියා සිටියි..

ශ්‍රී ලංකාවේ බැංකු ණය දීමේ අනුපාතය සියයට 20 ත් ඉක්මවා තිබූ බවද ස්ටිව් හෑන්ක් කියා සිටියි. ලොව දුක්ඛිතම රටවල් වර්ගීකරණයේ ශ්‍රී ලංකාවට හිමි ලකුණු සංඛ්‍යාව 99 යි දශම 6 යි 3කි.

අධික විරැකියාවෙන් පෙළෙන ඉන්දියාවද වඩාත්ම දුක්ඛිත රටවල් 157 න් 103 වන ස්ථානයේ පසු වේ.

ආර්ථික විශේෂඥ ස්ටිව් හෑන්ක්ගේ නවතම වාර්තාවට අනුව අවම දුක්ඛිත රට ලෙස නම් කර ඇත්තේ ස්විස්ටර්ලන්තයයි. ලොව සතුටින්ම සිටින රට ලෙස අඛණ්ඩව 6 වතාවක් නම්වූ ෆින්ලන්තය ලොව දුක්ඛිතම රටවල් දර්ශකයේ 109 වන ස්ථානයේ පසුවේ.

අමෙරිකාව එම ශ්‍රේණිගත කිරීමේ 134 වන ස්ථානයේ පසුවන බවයි ස්ටිව් හෑන්ක් පවසයි.

ලොව අවම දුක්ඛිත රටවල් අතර කුවේට්, අයර්ලන්තය, ජපානය සහ මැලේසියාව පිලිවෙලින් දෙකේ සිට 5 වන ස්ථානය දක්වා නම් කර ඇත. තායිවානය, නයිජර්, තායිලන්තය, ටෝගෝ සහ මෝල්ටාව අවම දුක්ඛිත රටවල් අතරට අයත් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස් නිලධාරියකුට පහර දුන් 3ක් අත්අඩංගුවට

Next Post

ගොඩගත් ෂාෆ්ටර් දේහය කරාපිටිය වෛද්‍ය පීඨයට !

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.