බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැකකරුවෙකු වෙනුවෙන් නීතීඥවරයකු පෙනී සිටීම කිසිසේත් වෘත්තීය සදාචාරය කඩකිරීමක් නොවේ !

by Lanka Sara Editor
අප්‍රේල් 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

යම් සැකකරුවෙකු වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී සිටීම කිසිසේත් වෘත්තීය සදාචාරය කඩකිරීමක් නොවන බවත් එය නීතියට හා වෘත්තීය සදාචාරයට එකඟව සිදු කරන්නක් බවත් නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.

පසුගිය දිනවල මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ සැකකරුවෙකු වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත්පත සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු පවසා සිටියේ එම සැකකරු වෙනුවෙන් පෙනී සිටියේ ඔහුගේ පියාගේ ඉල්ලීම මත බවයි. සිය පුතු පොලිස් අත්අඩංගුවේ සිටින අතරතුර ඝාතනයට ලක් වේ යැයි ඔහුගේ පියා බියෙන් සිටි බැවින් සැකකරුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සැකකරු වෙනුවෙන් පෙනී සිටි බවත් සාලිය පීරිස් මහතා පවසා තිබේ.
මින් පෙර ද පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් ඝාතනයට ලක් වුණු අවස්ථා තිබෙන බවත්, මේවා අපේ පොලීසියට හා රටේ මානව හිමිකම් වාර්තාවට විශාල කැළලක් ඇති කරන බවත් ඔහු පෙන්වා දෙයි. එලෙසම මෙවන් ඝාතන වෙනත් පුද්ගලයින් සම්බන්ධ සාක්ෂි සැඟවීමේ අරමුණින් සිදු කරන ඒවා වන බව ද ඔහු පැවසීය.

ඒම පුවත්පත වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවකට ඒලඹ ඇති සාලිය පීරිස් මහතා ඒහිදී තවදුරටත් මෙසේද පැවසීය.
“‘එන්කවුන්ටර් කිලින්ග්’ විදියටත් හඳුන්වන, අත්අඩංගුවේ පසුවෙද්දී සිදුවෙන ඝාතන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවස්ථා ගණනාවකදීම දැඩි ලෙස හෙළා දැක්කා.. මෙවන් ඝාතන නීතිය කෙරෙහි මහජන විශ්වාසවය බිඳ වැටෙන්නත් හේතු වෙලා තියෙනවා..”
එලෙසම නීතිඥයින් ලෙසින් සේවාදායකයෙකු සඳහා පෙනී සිටීම ප්‍රතික්ෂේප කළ නොහැකි බව ද ඔහු සඳහන් කළේය. සේවාදායකයින් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥයින්ට ඇති අයිතිය නීතියේ ආධිපත්‍යයට හා සාධාරණ නඩු විභාගයක් සඳහා ව්‍යවස්ථාපිත අයිතියට අදාළ වෙන බව ද පීරිස් මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් මහතා සඳහන් කළේ නීතිඥයින්ට සමාජය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නට තිබෙන බවත් ඔවුන්ට වෘත්තීය ස්වාධිනත්වය හා වෘත්තීය කාර්යභාරය ඉටු කිරීමට අවකාශය තිබීමත් වැදගත් බවයි. එලෙසම නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය හා පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ද නීතිඥයින්ට කාර්යභාර්යක් තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දහවල් ප්‍රදේශ හතකට ඉර මුදුන් වෙයි…

Next Post

ටිබෙට් බෞද්ධ කතිකාවක් ඕස්ට්‍රේලියාවේ පැවැත්වේ

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.