සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාරා ජස්මින් ජීවතුන් අතර ඉන්නවා… අවශ්‍ය වුවහොත් ඇයව අත් අඩංගුවට ගන්න විවෘත වරෙන්තුවක් ගන්නවා…

by editor
ජනවාරි 7, 2026
in පුවත්
සාරා ජස්මින්

සාරා ජස්මින්

Share on FacebookShare on Twitter

සාරා ජස්මින් මිය ගොස් නැති බව විමර්ශනවලදී අනාවරණය වන  නමුත් ඇය ඉන්දියාවේ ජීවත්වන බවට තහවුරුවන කිසිම සාක්ෂියක් මෙතෙක් හමුවී නොමැති බවත් ඇයට එරෙහිව විවෘත වාරෙන්තුවක් ලබා ගැනීම සම්බන්ධව අනාගතයේ දී සලකා ලබන බවත් මහ ජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද (07) පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.

ඔහු එසේ පැවසුවේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා විසින් ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාගෙන් අසන ලද  ප්‍රශ්නයකට නියෝජ්‍ය ඇමතිවරයාගේ ඉල්ලීම මත පිළිතුරු දෙමිනි.

මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ අඛන්ඩව ක්‍රියාත්මක බැවින් විමර්ශනවලට හානි බාධා පැමිණවිය හැකි කිසිවක් ප්‍රකාශ කිරීමට හැකියාවක් නැති බවය.

අද පාර්ලිමේන්තුවේ දී  පාස්කු ප්‍රහාරය සිදුවන වකවානුවේ නැගෙනහිර ආඥාපතිව සිටි නියෝජ්‍ය ආරක්ෂක ඇමති විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේක යටතේ සිටි බුද්ධි නිලධාරීන් සිවු දෙනා සම්බන්ධව පාස්කු ප්‍රහායට අදාල චෝදනා ගැන පාර්ලිමේන්තුවේ දී මතු වූයේය.

නිසාම් කාරියප්පර් මන්ත්‍රීවරයා මේ ප්‍රශ්නය මතු කරමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව චෝදනා ලැබ සිටින එවකට නැගෙනහිර පළාත් භාර ආඥාපතිව සිටි මේජර් ජනරාල් අරුණ ජයසේකර යටතේ සිටි බුද්ධි නිලධාරින් සිවු දෙනා සම්බන්ධ ඉදිරි විමර්ශන පිළිබඳ විමසුවේය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

කාරියප්පර් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මේ රජය වකවානුවේ අදාල විමර්ශනවලදී  පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත් අඩංගුවට ගනු ලැබුව ද චූදිත බුද්ධි නිලධාරීන් සිවු දෙනා අත් අඩංගුවට ගැනීමක් සිදු නොවන බවය.

ඒ අවස්ථාවේ දී නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා පැවසුවේ විමර්ශනක්‍රියාත්මක බැවින් මේ සම්බන්ධව වැඩි යමක් මේ අවස්ථාවේ දී  ප්‍රකාශ කළ නොහැකි බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මොඩියුල සිද්ධිය මුල් කරගෙන  අගමැතිනියට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

Next Post

රුමේනියා රැකියා පෙන්නා කෝටි 88ක් වංචා කළ රේන්බෝ ඒජන්සියේ ඇත්ත හිමිකරු ඒ කාලයේ සජබ ඉඳන් එජාපයට පැනපු දේශපාලකයෙක්… විදේශ කටයුතු ඇමති කියයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.