බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාරංගිකාගේ රහස් ඡන්ද තීරණයට එරෙහිව සජබ ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම විසි කර දමයි!

by editor
ජූලි 14, 2025
in පුවත්
Sarangika-Jayasundara-1
Share on FacebookShare on Twitter

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති උප සභාපති තනතුරු තෝරා තෝරා ගැනීමේ ක්‍රියාවලියට එරෙහිව එම තෝරා ගැනීම් සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.

මෙම පෙත්සම ගොනුවන්නේ පසුගිය 17 වැනිදා සීතාවක ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරයේදී, සභාපතිවරයා සහ උප සභාපතිවරයා පත් කිරීම සඳහා විවෘත ඡන්දයක් ඉල්ලා සිටිමින් මන්ත්‍රීවරුන් 24 දෙනෙකු ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබිය දී එම ඉල්ලීම නොසලකා හැර බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර විසින් රහස් ඡන්දයක් තොරා ගැනීමට එරෙහිවය.

සමගි ජන බලවේගයේ සාමාජිකයින් ඇතුළු විරුද්ධ පක්ෂ, කොමසාරිස්වරියගේ තීරණය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සහ මහජන විශ්වාසයට හානි කරන බව පවසමින් විරෝධතාවයේ නිරත විය.

ගණපූරණය නොමැති බැවින්, පලාත් පාලන කොමසාරිස්වරිය සැසිවාරය කල් දැමූ අතර, සීතාවක ප්‍රාදේශීය සභාවට සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු තෝරා පත් කර ගත්තේ නැත.

ඉන්පසු, බස්නාහිර පළාත් කොමසාරිස්වරයාගේ පියවර අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගය අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරන කරනු ලැබුවේය. එම පෙත්සම මගින් පෙත්සම්කරුවන් පලාත් පාලන කොමසාරිස්වරිය විසින් රහස් ඡන්දය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ඉල්ලා සිටි අතර ඒ වෙනුවට විවෘත ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියා පටිපාටියක් ඉල්ලා සිටිනු ලැබීය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

කෙසේ වෙතත්, අද (14) දින නඩු කටයුතු අතරතුර, අභියාචනාධිකරණය විසින් උක්ත පෙත්සම විභාගයකින් තොරව නිෂ්ප්‍රභ කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රන් ආලේපිත ගිනි අවියේ නඩුව – දුමින්ද ඇප පිට නිදහස්!

Next Post

කිරින්ද ධීවර වරායේ වැලි කෙළිය – අත් අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස රාජිත ඉල්ලූ අපේක්ෂිත ඇප අයදුම්පත සලකා බැලූ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අල්ලස් කොමිසමට නොතීසි!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.