බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්විස් කාන්තාවකගේ ලක්ෂ හැටකට සහ රන් භාණ්ඩවලට විද්ද යාපනයේ පොලිස් පෙම්වතා අතුරුදහන්… යාපනය පොලිසියම විමර්ශනයක් අරඹයි!

by editor
අප්‍රේල් 18, 2024
in පුවත්
Police-Officer
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ස්විස්ටර්ලන්ත කාන්තාවක් සමග පෙමින් බැදී රුපියල් ලක්ෂ 60  ක් හා රන්භාණ්ඩ තොගයක් වංචා කළ යාපනය පොලීසියේ දෙමළ පොලිස් නිලධාරියෙකු 16 දා සිට අතුරුදහන් වී තිබේ.

කළින් යාපනයේ පදිංචිව සිටි තරුණියක් ස්විස්ටර්ලන්තයට ගොස් එහි ජීවත් වන අතරවාරයේ ඇගේ ඉඩකඩම් කීපයක් පවුලේ ඥාතීන් විසින් ඇයට හොර රහසේ  වංචනික ලෙස ඔවුන්ගේ නම් වලට හරවා ගෙන තිබේ.

මීට වසර තුනකට පමණ ඉහතදී ඇය  ස්විස්ටර්ලන්තයේ සිට යාපනයට පැමිණි අවස්ථාවක ඒ සම්බන්ධයෙන් යාපනය පොලීසියට පැමිණිල්ලක් කොට තිබේ.

පැමිණිල්ල විභාග කිරීමට ගිය පොලිස් නිලධාරියා හා එම කාන්තාව අතර ඉතා සමීප සබදකමක් හට ගෙන ඇති අතර පසුව එය ආදරයක් දක්වා වර්ධනය වී තිබේ. 

ඇයට ආදරය කළ පොලිස් නිලධාරියා එක් ඉඩමක අයිතිය ආපසු කාන්තාව අතට පත් කිරීමෙන් පසුව ඇය හා පොලිස් නිලධාරියා අතර ආදරය තවත්  වැඩි වී ඇති අතර කාලයක් යාමේදී විවිධ අවශ්‍යතා කියමින් යාපනය  පොලිසියේ පොලිස් නිලධාරියා ස්විස්ටර්ලන්ත කාන්තාවගෙන් ණයට මුදල් ඉල්ලා ගෙන ඇත. 

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ඇය විසින් පොලිස් නිලධාරියාට ලබා දී ඇති ණය මුදල පමණක් රුපියල් ලක්ෂ 60 ක් වන අතර ඊට අමතරව  රන්භාණ්ඩ තොගයක්ද,  සාද හා තෑගි සදහාද කාන්තාව තවත් මුදලක් වැය කොට තිබේ. 

කාලයත් සමග පොලිස් නිලධාරියා ඇය සමග පැවැත්වූ පෙම් සබදතාවයෙන් දුරස් වීමට පටන් ගැනීම නිසා කාන්තාව ඇගෙන් ණයට ගත් මුදල් ඉල්ලා ඇත. 

මේ සමගම පොලිස් නිලධාරියා දුරකතන අංක වෙනස් කිරීම නිසා ස්විස්ටර්ලන්ත කාන්තාව ඇගේ ණය මුදල ලබා දෙන මෙන් මෙවර යාපනයට පැමිණි අවස්ථාවේදී යාපනය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ. 

එම පැමිණිල්ල දැමීමත් සමගම අදාල පොලිස් නිලධාරියා යාපනයෙන් අතුරුදහන් වී ඇති බව වාර්තාවේ.

යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි.ල.නි.ප සභාපති ධූරය දැරීම පිළිබඳ මෛත්‍රීට එරෙහි  වාරණ නියෝගය තවත් දීර්ඝ වෙයි…

Next Post

අඟහරු අත්දැකීම ලබන්න තෝරාගත් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නාසා විද්‍යාඥවරිය – ආචාර්ය පියුමි විජේසේකර…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.