බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ස්පීකර් බැඳන් ආධාර එකතු කරන දුගීයො වගේ කොව්ඩ් එන්නතට මුදල් හොයන්න ආණ්ඩුවට සිදුවෙලා…

by editor
ජනවාරි 31, 2021
in පුවත්
Anura-Kumara
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

හදවත් සැත්කමක් කර ගැනීම සඳහා මුදල් නැති පවුලක් ස්පීකරයක් බැඳ ගෙන පාරේ සල්ලි සොයන ආකාරයෙන්  වත්මන් ආණ්ඩුවට කොවිඩ් එන්නත විදීම සඳහා  මුදල් සෙවීමට සිදු ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක  ගාල්ලේ දී පැවසීය

ඔහු මේ අදහස් පළ කළේ ඉකුත් දා ගාල්ල උනවටුන ප්‍රදේශයේ දී පැවති ජන හමුවකදී අදහස් දක්වමිනි.  මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අනුර කුමාර දිසානායක  මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

“ අපි හිතෙනවා කොරොනා වසංගතය නතර කර හැකි වන්නේ එන්නතකින් පමණයි. එහෙම නැතුව කාලි අම්මලාගේ පැණි බෙදෙමින් නෙමෙයි

සාමාන්‍යයෙන් අපි දන්නවා අපේ ගම්වල කාට හරි හදවතක් සැත්කමකට භාජනය කර ගන්න ඕන උනාම සල්ලි නැතිනම් ස්පීකරයක් බැඳගෙන    හදවතේ සැත්කමක් කර ගන්න තියෙනවා ආධාරයක් දෙන්න කියලා පොළවල් ගානේ ඇවිදිනවා

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

අද අපේ රටට සිදු වෙලා තියෙන්නෙත් ඒකයි රටේ කොවිඩ් වසංගතය පැතිරිලා තිබෙනවා අපිට ගේන්න  සල්ලි නෑ. ඉන්දියාවෙන් කීයක් හරි ආධාරයක් ඉල්ලනවා චීනෙන් තවත් ආධාරයක් ඉල්ලනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආධාරයක් ඉල්ලනවා. රුසියාවෙන් ආධාරයක් ඉල්ලනවා

හදවත් සැත්කමක් කර ගැනීම සඳහා මුදල් නැති රෝගියකුගේ පවුලක් පාරේ ස්පීකර් බැඳගෙන සල්ලි හොයනවා වගේ තමයි මේ ආණ්ඩුවට  කෝවිඩ් එන්නත බෙදීම සඳහා සල්ලි හොයන්න වෙලා තියෙන්නේ

මන්ත්‍රිවරයා පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලතිව් කුරුඳුමලේ පුදබිමට ගිය මැදගොඩ අභයතිස්ස හිමි නිසා ටී.එන්.ඒ කලබල වේ…

Next Post

“ජනපති සහ ඇමතිවරුන් බහුතරයක් ඉන්නෙත් නැගෙනහිර පර්යන්තය නොදෙන තීරණයේමයි”

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.