අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා තානාපති යළිත් වරක් මෙරටට සයිනොෆාම් ෆැක්ටරියක් ඉල්ලයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වසරකට මාත්‍රා බිලියන පහක් නිෂ්පාදනය කළ හැකි එන්නත් නිෂ්පාදන කම්හල දැකගැනීමේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා ලද ඇරයුමක් මත එරට ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ඇතුළු තානාපති කාර්යාල නිලධාරින් ඊයේ (23) සීමාසහිත සයිනොෆාර්ම් බීජිං ජීව නිෂ්පාදන ආයතනයට (CNBG) ගොස් තිබේ.

සයිනොෆාම් මූලස්ථානයේ උප සභාපති ෂි ෂෙංයී මහතා, ජීව විද්‍යාත්මක නිෂ්පාදන අංශයේ සභාපති ෂු ජිංජින් මහතා සහ ජාත්‍යන්තර අංශයේ උප සභාපති යාන් බිං මහතා තානාපතිවරයා පිළිගත් අතර, නියෝජිත පිරිස සමඟ අතිවිශාල කර්මාන්ත ශාලාව නැරඹීම සඳහා සංචාරය කළහ.

වාණිජමය වශයෙන් ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රාවන් මිලියන 23 ක් ලබා දීම පිළිබඳව තානාපතිවරයා සයිනොෆාම් ආයතනයට සිය කෘතඥතාව පළ කළේය.

1919 දී මෙහි ආරම්භයේ සිට, එහි වර්තමාන අති නවීන පහසුකම් දක්වා වූ CNBG ආයතනයේ ක්‍රමික ප්‍රගතිය පිළිබඳව නියෝජිත පිරිස දැනුවත් කරන ලදි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මෙම සංචාරයේ දී කොවිඩ්-19 එන්නත නැවත පිරවීමේ කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ දී ස්ථාපිත කිරීමේ වාසිය තානාපතිවරයා නැවත අවධාරණය කළේය.

ඔහු දේශීය වෙළෙඳපොළ අවස්ථා සහ කලාපය තුළ පවතින පුළුල් වෙළෙඳපොළ ප්‍රවේශය පිළිබඳව අවධාරණය කළේය. සයිනොෆාම් හි කළමනාකරණය ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වීය.

මීට පෙර (පසුගිය 07 වැනිදා) ද තානාපතිවරයා සයිනොෆාර්ම් ආයතනය වෙත සංචාරය කළ අතර, එහි දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිපියක් සමාගමේ සභාපති ලියු ජින්ග්සන් මහතා වෙත භාර දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමුද්‍රයේ ඇවිදින මංතීරුව හදන්න අලි වැට කඩලා… අලි ගම් වදිති…

Next Post

රට නිව් නෝමල් කිරීම ගැන බැසිල් මුල්වී කතාකරයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.