සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හකීම්ලා මනෝ ගනේෂන්ලා එකට එක් වී දෙමළ මුස්ලිම් සන්ධානයකට සූදානමක්!

by editor
සැප්තැම්බර් 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරි මහ මැතිවරණයේදී පොදු විපක්ෂයක් පිළිබඳ අදහස ඇතිව එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, සහ පොදුජන පෙරමුණ සන්ධාන ගොඩනැගීමට සැලසුම් කරද්දී  දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ එක්ව තරග කර බලපෑම් සහිත පාර්ලිමේන්තු කණ්ඩායමක් ගොඩනගා ගැනීම  සම්බන්ධයෙන් එම පක්ෂවල අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්  ඉකුත් දා කොළඹදී මුණගැසී සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ඉදිරි මැතිවරණවලදී දෙමළ, මුස්ලිම් පක්ෂ එක්ව තරග කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.

ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂ සමග සන්ධානගතව  පාර්ලිමේන්තුව නියෝජනය සඳහා මෙතෙක් ඔවුන් දැරූ ප්‍රයතන්ය වෙනුවට වාර්ගික කණ්ඩායම් ලෙස දෙමළ සහ මුස්ලිම් දේශපාලන සන්ධානගතව කෙරෙන දේශපාලන අත්හදා බැලීම රජයේ වාර්ගිකත්වයෙන් තොර සමාන මිනිසුන් සහිත දේශපාලන අදහසට විරුද්ධ දේශපාලනයක් රූපනය කරන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

මේ පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති රවුෆ් හකීම්   සඳහන් කර ඇත්තේ, ඉදිරි මහ මැතිවරණයට මුහුණ දිය යුතු ආකාරයටත් ආණ්ඩු බලය පිහිටුවා ගැනීමට ජනතා ඡන්ද ලබා ගැනීමට සූදානම් වන බව ය.

සමගි ජන බලවේගය සමඟි ජන සන්ධානයක් බවට පත්වූ පසුත් එයට අභියෝග ඇති බව පෙන්වාදී ඇති රවුෆ් හකීම්  සමගි ජන සන්ධානයට එහා ගොස් තවත් පක්ෂ ඒකාබද්ධ කර ගනිමින් සන්ධාන ගතවීමේ උත්සහායන් සිදු කෙරෙන බව ද සඳහන් කර තිබේ. (ලක්ෂ්මී ජයකොඩි – මව්බිම)

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කවුරුත් ආදරය කළ මිනිස්සුන්ගේ  දේශපාලකයා… කුමාර වෙල්ගම දිවි සැරිය නිමා කරයි!

Next Post

අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න ලේකම් ධූරයෙන් ඉවත්වන සූදානමක්!

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

Comments 1

  1. Jameel says:
    වසර 2ක් ago

    මේවා තමා ජාතිවාදය පෝෂණය කරනවා කියන්නේ
    මුස්ලිම් දෙමල කෞරුත් මුන්ව ප්‍රතිෂේප කලයුතුය

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!
  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.