බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමගි ජන බලවේගයට සහාය දෙන්න ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය ගත්ත තීන්දුවේ යළි සලකා බලන්න දෙයක් නෑ… සුමන්තිරන් කියයි!

by editor
සැප්තැම්බර් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගයට සහාය දීම සඳහා ගත් තීන්දුව යළි සමාලෝචනය කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ජනාධිපති නීතිඥ එම්. සුමන්තිරන් පැවසුයේ.

ඔහු මේ බව ප්‍රකාශ ක‍ෙළේ රූපවාහිනී වැඩසටහනකට එක් වෙමිනි. එහිදි මන්ත්‍රීවරයා මෙසේ සිය ස්ථාවරය පැහැදිලි කළේය.

අපි පක්ෂය ගත්ත තීන්දුව යළි සලකා බැලිය යුතු බව මාවෙයි සේනාධිරාජා මහතා සහ ශ්‍රි ධරන් මහතා යෝජනා කරලා තිබුණා.

නමුත් එය යළි සලකා බලන්න අවශ්‍ය නැති බව අප ප්‍රකාශ කරලා තියනවා. ඒක නිසි ක්‍රමවේදයට අපේ පක්ෂය ගත්ත තීන්දුවක්. ඔවුන් දෙදෙනාත් ඒ බව පිළි අරන් තියනවා.

ඒ නිසා ඉදිරි කටයුතු පිළිබඳව යළි සාකච්ඡා කළ යුත්තේ සජිත් ප්‍රේමදාස සමග කියන එකත් ඔවුන් පිළි අරන් තියනවා. එම්. සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

එහිදි අනුර කුමාර දිසානායක ජනාධිපති වුනොත් ඔහු සමග කටයුතු කළ හැකිදැයි මාධ්‍යවේදියෙක් සුමන්තිරන් මන්ත්‍රීවරයාගෙන් ඇසුවේය.

“ඔව්… අපි ඒකට ලෑස්තියි. යහපාලන රජයේ දි අපි එකට කටයුතු කළා. බලයට ඇවිත් අප විපක්ෂයේ සිටියත් ඔවුන් එක්ක කටයුතු කරන්න ගොඩාක් දේවල් තියනවා. විශේෂයෙන් වංචාව දූෂණයට එරෙහිව. ”

“සීනි බදු වංචාව ගැන නඩුවක් ඉදිරියේ දි එනවා. ඒ නඩුව පවරා තියෙන්නේ සුනිල් හඳුන්නෙත්ති. මම ඒ නඩුවේ ඔහුගේ නීතිඥවරයා. ” සුමන්තිරන් මන්ත්‍රීවරයා කීවේය.

 

Share69Tweet43
Previous Post

ජනාධිපති වූ පසු පාස්කු මහ මොළකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කරන බව කියන්නට සජිත් යළිත් කාදිනල් හිමි හමුවෙලා!

Next Post

ගෝඨාභය ගේන්න පාස්කු ප්‍රහාරය දියත් කළ අය 18න් පසු ගැටුම් ඇති කළ හැකියි… NPP එකට නගන චෝදනාවලට පිළිතුරු දෙමින් ටිල්වින් කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.