බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමක ගිනියාව ගිනි තැබූ රටේ මූල්‍ය විමර්ශන ප්‍රධානියාගේ රති කෙළිය…

by editor
නොවැම්බර් 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • කාන්තාවන් 400ක් සමග කාර්යාලයේ දි ලිංගිකව හැසිරිලා… ඒ හැසිරීම් වීඩියෝ කරලා… ලිංගිකව එක්වුන කාන්තාවන් අතර රටේ ජනාධිපතිවරයාගේ බිරිය සහ ඇමතිවරුන් 20ක ගේ පමණ බිරින්දෑවරු…

මධ්‍යම අප්‍රිකාවේ වෙරළ තීරයට ආසන්නව පිහිටි සමකගිනියාවේ ජාතික මූල්‍ය විමර්ශන ඒජන්සියේ ප්‍රධානියා බල්තසාර් එබන්ග් එංගොන්ගා ය. ඔහු රටේ ජනාධිපතිවරයාගේ ද බෑණනුවන් කෙනෙකි. ජාතික මූල්‍ය විමර්ශන ඒජන්සියේ ප්‍රධානියා බල්තසාර්ය. මුදල් විශුද්ධිකරණය වැනි මූල්‍ය අපරාධ මැඩලීම සිදුවන්නේ ඔහුගේ මූලිකත්වයෙනි.

මේ වනවිට අන්තර්ජලයේ වැඩියෙන්ම සොයනා පුද්ගලයෙක් වී ඇත්තේ බල්තසාර් එබන්ග් එංගොන්ගාය. සමක ගිනියාවත් සොයන්නන් අතර ප්‍රකට වී ඇත්තේ ඊට සංක්‍රමණය වීමට අසාවක් ඇති කරවන ආකාරයටය. බල්තසාර් තම කාර්යාලය තුළ කාන්තාවන් 400කට අධික පිරිසක් සමග ලිංගිකව හැසිරෙමින් තමන්ගේ හැසිරීම වීඩියෝගතකර තබා ගෙන තිබිණි. ඒවා ඔහු තැන්පත් කරගෙන තිබුණේ සිය නිවසේ ය. ඔහුගේ හැසිරීම සම්බන්ධව හා හූවක් පැතිරෙද්දී සිද්ධිය සම්බන්ධව විමර්ශන නිලධාරීන් ඔහුගේ නිවසත් පරීක්ෂා කළහ. නිවස පරීක්ෂා කරද්දී ඔවුන්ට හමුවන්නේ කාන්තාවන් සමග ඔහු ලිංගිකව හැසිරෙන වීඩියෝපට හාරසියයට අධික ප්‍රමාණයකි. කෙසේ වෙතත් අනෙක් අශිෂ්ට කාරණාව වන්නේ විමර්ශන අංශ විසින් අත් අඩංගුවට ගෙන තිබුණ එම වීඩියෝපට පසුව ඔවුන් විසින්ම සමාජ මාධ්‍යය වෙත මුදා හැර තිබීමය.

වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ ගලා යන්නට වූයේ උමතුවෙනි. අනතුරුව රට ගිනි ගත්තේය. හේතුව වන්නේ බල්තසාර් ලිංගිකව හැසිරුණ කාන්තාවන් එසේ මෙසේ උදවිය නොවීමය. ඔහු ලිංගිකව හැසිරී ඇති එක් කාන්තාවක් තමන්ගේ ද ඥාතියෙක් වූ රටේ ජනාධිපතිවරයාගේ සොයුරියකි. රජයේ ඇමැතිවරු 20 දෙකුගේ බිරින්දෑවරු හා සොහොයුරියන් සමඟත් ලිංගිකව හැසිරෙන බල්තසාර් ඒවා වීඩියෝගත කර තිබිය දී දූෂණ මර්ධන නිලධාරීන් අතට පත් විය. මීට අමතරව රජයේ ඉහළ නිලධාරින්ගේ බිරින්දෑවරු හා සොහොයුරියන් සමඟත්, සිය සොහොයුරාගේ බිරිය හා සිය ඥාති සොහොයුරියන් සමඟත් ඔහු ලිංගිකව හැසිරී තිබිණි. බල්තසාර් ගැන ඒ කතාවත් වීඩියෝ පටවලින් හෙළි වූයේය.

මේ වනවිට සමකගිනියාවේ ඉහළම පවුල්වලින් යම් ප්‍රමාණයක පවුල් ආරවුල්ය. අතේ කෝට් කේස් නිසා රටම හඳුනන කාන්තාවන් බොහෝ දෙනෙකුට එළියට බහින්නට බැරි තත්ත්වයක් මෙන්ම දේශපාලකයින් සමහරකට සමාජයට මුහුණ දීමට බැරි තත්ත්වයක් ඇති වී තිබේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

බල්තසාර් එබන්ග් එංගොන්ගා ගේ සිය ගණන් අසභ්‍ය වීඩියෝ ගංවතුරක් සේ අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වීමත් සමග තම කාර්යාල තුළ ලිංගිකව හැසිරෙන සිවිල් සේවකයන්ට “දැඩි ක්‍රියාමාර්ගවලට” මුහුණ දීමට සිදුවනු ඇති බවට සමක ගිනියාවේ උප ජනාධිපතිවරයා අනතුරු ඇඟවූයේය. සමකගිනියාවේ උප ජනාධිපති ටියෝඩෝරෝ ඔබියැන්ග් මැංගු පැවසුවේ මෙය “ආචාරධර්ම සංග්‍රහය අමු අමුවේ උල්ලංඝණය කිරීමක්” බැවින් රැකියාවේදී ලිංගික ක්‍රියාවන්හි යෙදෙන ඕනෑම නිලධාරියෙකුගේ වැඩ තහනම් කරන බවය.

“අශෝභන සහ නීති විරෝධී ක්‍රියා” වලට එරෙහිව සටන් කිරීම සඳහා සෑම රාජ්‍ය ආයතනයකම සහ අමාත්‍යාංශවල නිරීක්ෂණ කැමරා සවි කරන ලෙස ද දැන් ඔහු නියෝග කර තිබේ. “රටේ ප්‍රතිරූපය නිග්‍රහ කරන” බර්තසාර් ගේ වීඩියෝ පට විශාල වශයෙන් ප්‍රචාරය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව උප ජනාධිපති කාර්යාලයේ නිවේදනයක දැක්වේ. එම වීඩියෝ ප්‍රචාරණය වීම මැඩපැවැත්වීම සඳහා මේ වනවිට සන්නිවේදන සමාගම්වලට රජය නියෝග කර ඇත.
.
වීඩියෝ සම්බන්ධයෙන් ඇති වූ කෝපයෙන් පසුව සමක ගිනියාවේ ප්‍රධාන අභිචෝදක අනටෝලිඕ එන්සන්ග් එන්ගුමා රාජ්‍ය රූපවාහිනියට පැවසුවේ එන්ගොන්ගා “ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයකින් ආසාදනය වී ඇති” බව අනාවරණය වුවහොත් ඔහුට “මහජන සෞඛ්‍යයට” එරෙහි වරදක් සම්බන්ධයෙන් ද නඩු පවරන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදෙස් තානාපති කාර්යාලයක් දුන් ඔත්තුවකට කළ වැටලීමක දී අන්තර්ජාල අපරාධ තිප්පලකින් ශ්‍රී ලාංකිකයින් 58ක් අත් අඩංගුවට… තිප්පල පවත්වාගෙන ගොස් ඇත්තේ මිලියන 09ක මාසික කුලියට ගත් ඉඩක…

Next Post

ග්‍රාමීය දුගී බවේ ඛේදවාචකය වින්ද කෙනෙක් මම… මා ජනාධිපති වෙලත් දුගී බවින් ජනතාව මුදවා ගන්න බැරිනම් වෙන කාටවත් ඒක කරන්න බෑ… ග්‍රාමීය දුගී බව තුරන් කරන බවට ජනපති සහතික වෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.