බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සපුගස්කන්දේ බෑගයකින් හමු වූ මිය ගිය කාන්තාව ඔට්ටු සහ උගස්වලට සම්බන්ධ බවට හෙළි වෙයි!

by editor
නොවැම්බර් 5, 2021
in පුවත්
මිය ගිය කාන්තාව - මොහොමඩ් ෂාෂි පාතිමා මුම්ටාස්

මිය ගිය කාන්තාව - මොහොමඩ් ෂාෂි පාතිමා මුම්ටාස්

Share on FacebookShare on Twitter

පසුගියදා සපුගස්කන්ද කසළ ගොඩක ගමන් මල්ලක තිබූ බෑගයකින් හමුවූ මිය ගිය කාන්තාව සූදු ඔට්ටු ඇල්ලීම සහ භාණ්ඩ උගසට ගැනීම්වලට සම්බන්ධ වී සිට ඇති බව පොලිසියට අනාවරණය වී ඇත.

මෙම ගනුදෙනු සහ ඇයගේ මරණය අතර යම් සම්බන්ධයක් පවතින බව මූලික විමර්ශනවලදී හෙළි වි ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව මේ වන විට පොලිසිය සැකකරුවන් හඳුනා ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදු කරන අතර මෙම කාන්තාව පදිංචි මාලිගාවත්ත නිවසේ සිට ඇය රැගෙන ගිය මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව සහ ඇගේ සොයුරා බව කියන පුද්ගලයකු මේ වන විට අතුරුදන් ව ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

මෙම කාන්තාව කොළඹ ප්‍රදේශයේ පවතින බූරු පොළ කිහිපයකට සහ සූදු ඔට්ටු අල්ලන ස්ථානවලට යාමට පුරුදුව සිට ඇති බවත් එහි දී ඔට්ටු ඇල්ලීමට අමතර ව ඔට්ටුවලින් පරාජය වන පුද්ගලයන්  උකසට තබන රන් ආභරණ, වාහන ආදිය උකසට තබා ඔට්ටුවලට අවශ්‍ය මුදල් සැපයීමේ ව්‍යාපාරයක ද නිරතව සිට ඇති බවත් අනාවරණය වී තිබේ.

ඇය පසුගිය 28 වැනිදා නිවසින් බැහැරට යන විට ද මුදල් සහ රන් ආභරණ රැගෙන ගොස් ඇති බව හෙළි  වී ඇතත් මළ සිරු හමුවන අවස්ථාව වන විට එම මුදල් සහ රන් භාන්ඩ යමකු විසින් පැහැර ගෙන ඇති බවට පොලිසිය විශ්වාස කරයි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මෙම මරණයට ඇය විසින් නිරත වූ මෙම ගනුදෙනු සම්බන්ධයක් පවතින්නේද යන්න පිළබඳව විමර්ශනය කරන පොලිසිය විශ්වාස කරන්නේ ඒ ඔස්සේ මේ සම්බන්ධ තවත් තොරතුරු රැසක් අනාවරණය කර ගත හැකිවනු ඇති බවය.

මෙම කාන්තාව කොළඹ මාලිගාවත්ත නිවාස සංකීර්ණයක පදිංචි මොහොමඩ් ෂාෂි පාතිමා මුම්ටාස් බවට ඇයගේ සැමියා සහ දරුවන් විසින් අද හඳුනා ගන්නා ලදී.

මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දිනයේදී රාගම රෝහලේ  පැවත්වීමට නියමිත අතර සපුගස්කන්ද පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුරෝපයේ තවත් කොරෝනා මරණ ලක්ෂ පහක් වාර්තා විය හැකි බවට අනතුරු ඇගවීමක්

Next Post

කැලණිය විශ්විද්‍යාලයේ නව කුලපති ලෙස මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි පත්වේ…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.