අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සප්තකන්‍යා කඳු පා මුල ඔන් ලයින් කඳුළු

by editor
ජූනි 16, 2021
in පුවත්, සමාජ
Online
Share on FacebookShare on Twitter

ධාරාණිපාත වරුසාවය. හීතල ඇඟ ඇටමිදුලු විදින තරම්ය. ඒ සප්තකන්‍යා කඳු පාමුල හැටිය. ඒ අයහපත් කාගුණයන් එහේ මෙහේ වූ සැනින් මේ නොදරුවෝ  නෝට්න්බ්‍රිජ් සප්තකන්‍යා කඳු පාමුල පිහිටි බස් නැවතුමකට පැමිණ සිටිිති.  ඒ ඔන් ලයින් පන්ති සඳහා සිග්ලනල් සොයාගෙනය.

නෝටන්බ්‍රිජ් හතරේ කණුව ප්‍රදේශයට අන්තර්ජාල දුරකථන සංඥා නොමැත. නෝටන්බ්‍රිජ් , මස්කෙලිය හා හපුගස්තලාව ප්‍රදේශයේ පාසල් සිසුන් පදිංචි ගෙවල්වල සිට ගිරි දුර්ග මතින් සප්ත කන්‍යා කන්ද පාමුල පිහිටි මේ බස් නැවතුම්පොලට එති.Online

නෝටන්බ්‍රිජ් මස්කෙලිය ප්‍රධාන මාර්ගයට මායිම්ව මෙම බස් නැවතුම පිහිටා ඇත. සිග්නල් ඇති තැන මෙතැනය. ඔන්ලයින් ලින්ක් එක ලැබුණු පසු පන්තිවලට සහභාගී වීමට මෙතැනට එන සිංහල දෙමළ දරුවන් සම්බන්ධව ඇසෙන කතා බොහෝය.

ඔන්ලයින් ඉගනුම් ඉගැන්වීම් තාක්ෂණය පිලිබඳ පෙරළිකාර කතා කියන ගෞරවණීය මහත්වරුන්ට මේ රටේ සැබෑ තත්වය තේරුම් ගන්නට බොහෝ දුර බැහැර ගෙවා සප්තකන්‍යා කඳු පා මුලට එන්නැයි අප කියන්නේ නැත. මේ පලවන ඡායාරූපවත් බලන්න. අලි ගහන කලෑවට ගොස් ඔන් ලයින් පන්තිවලටසහභාගීවන කලා වැව දරුවන් ගැන අසා තිබිණි.  ගස්වල මැහි බැඳගෙන ඔන්ලයින් පන්නතිවලට යන ගල්ගමුවේ දරු පැටවු ගැන ලංකාසර අපිම මීට පෙර ලියා තැබුවෙමු.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මේ මහත්තුරුන්ට බොහෝ දේ කියන්නට නැත.  රට බයිලා ගායනා නොකර අඩුම තරමින් මේ ප්‍රදේශ ආවරණය කරන අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න. පොඩි උන්ගේ අම්මලා තාත්තලා ණයට සල්ලි හොයාගෙන හෝ බිල් ගෙවාගෙන උන්ට උගන්වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත්අඩංගුවට ගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ දේශීය නියෝජිත සමාගම් සභාපතිට ඇප

Next Post

ගුරුවරුන්ට එන්නත් විද පාසල් අරින හැටි ජී.එල් කියයි..

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.